වංහුං නෑ ජිවිතේටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුලු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
("ට" යන්නෙන් වෙන සින්දු නෑ වගේ..... ආයෙත් ට යන්නෙන් ඉවර කරන්න එපෝ......)
හුංහුං ගා ආදරේ
සන්සුන් නෑ ප්‍රේමියේ
ලං ලං වී ගමු සුවේ




]

