Sinduwen Sinduwa

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුලු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී ‍යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    ("ට" ‍යන්නෙන් වෙන සින්දු නෑ වගේ..... ආ‍යෙත් ට ‍යන්නෙන් ඉවර කරන්න එපෝ......)
    වංහුං නෑ ජිවිතේ
    හුංහුං ගා ආදරේ
    සන්සුන් නෑ ප්‍රේමියේ
    ලං ලං වී ගමු සුවේ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුලු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී ‍යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    ("ට" ‍යන්නෙන් වෙන සින්දු නෑ වගේ..... ආ‍යෙත් ට ‍යන්නෙන් ඉවර කරන්න එපෝ......)


    වසන්තයේ සිත සැලුනා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසන්තයේ සිත සැලුනා
    නීල කඳුගැටේ ගේන නිදහසේ මතින් මත් වුනා කලුඳුල් ආදරේ
    තුරුණු මල් වි‍යේ සුවඳ මල් පිපී ලොවට දෙ‍යි සුවේ ලස්සන ජීවිතේ
    නොදුටුව පෙම් ගංගා නෙත් ඉවුරේ හංගා මසුත කලඹනවා
    ග්‍රීස්ම‍යෙත් සුව කැන්දා වසන්ත‍යක් කරපින්නා සිසිල ගෙන එනවා
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    නීල කඳුගැටේ ගේන නිදහසේ මතින් මත් වුනා කලුඳුල් ආදරේ
    තුරුණු මල් වි‍යේ සුවඳ මල් පිපී ලොවට දෙ‍යි සුවේ ලස්සන ජීවිතේ
    නොදුටුව පෙම් ගංගා නෙත් ඉවුරේ හංගා මසුත කලඹනවා
    ග්‍රීස්ම‍යෙත් සුව කැන්දා වසන්ත‍යක් කරපින්නා සිසිල ගෙන එනවා
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා....


    නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් :cool:
    දුක නැතුවමත් නොවෙයි, ඔබ යන්න යනවනම් :sorry:
    සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ලං උනේ :rolleyes:
    විඳගන්නට මම එන්නම් එන නිවාඩුවට එනකම් :rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් :cool:
    දුක නැතුවමත් නොවෙයි, ඔබ යන්න යනවනම් :sorry:
    සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ලං උනේ :rolleyes:
    විඳගන්නට මම එන්නම් එන නිවාඩුවට එනකම් :rofl:
    මන්දනාව කාරනාව යන්න අපේ වන්දනාව
    මට හරි පාලුයි ළමයෝ මට හරි පාලුයි ළමයෝ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Naයක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරී..
    නගරේ නෑ කෙල්ලෙක් දැක්කේ ඒ වගේ..
    බැඳුනත් හිත මගෙ කරගන්නට ඈ භාරී..
    මට බය හිතුනා ඈ හරි කටකාරී..
    ආසා හිතුනා ඈ කියු ගී මිහිRi..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Naයක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරී..
    නගරේ නෑ කෙල්ලෙක් දැක්කේ ඒ වගේ..
    බැඳුනත් හිත මගෙ කරගන්නට ඈ භාරී..
    මට බය හිතුනා ඈ හරි කටකාරී..
    ආසා හිතුනා ඈ කියු ගී මිහිRi..
    රෑට කමු අපි වම්බටු වම්බටු පෙති බැදලා
    ඊට නරකද කොස් ඇට කොස් ඇට
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Tiක්කි ටිකිරි ටිකිරි සිනා පාලා..
    රන් වළල්ල අතේ දමාලා..
    ඉඟත් නලෝලා බඳත් නලෝලා..
    ආවේ රN..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නුඹේ සිතට පුන් සඳ පායලා වගේ - සිනා කිකිණි මල් පිපුන දෙවැට දිගේ
    එදා නැගුන ආදර කැක්කුමට මගේ - ජාති ජාති නුඹ මට වාසනා නගේ

    අරුන්ගලේ දිස්නය ඇස් දෙකට අගේ - මාල පොටේ මුතු අමුණා මුවග අගේ
    දෙපෝදාට අහසේ තරු රෑන වගේ - ආල සිතක් බැදුනයි රන් රුවට නුඹේ

    :rofl::rofl::rofl:
    [gud luck:P]
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Biන්දු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා..
    ගලින් ගලට පා තබමින් දුවන්නට එපා..
    ගල් මතු පිට ලිස්සනවා පය පැකිලේWi..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Biන්දු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා..
    ගලින් ගලට පා තබමින් දුවන්නට එපා..
    ගල් මතු පිට ලිස්සනවා පය පැකිලේWi..
    වැව් තලේ පෑදි දි‍ය මත ඇඳී
    ඉරි වාගෙ වි‍යැකෙන්නෙ නෑ මේ සිත මගේ
    මැදි‍යමේ තනිකමට දුක් දිදී
    හඳපානෙ වැලපෙන්න බෑ මට තව ඉතින්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැව් තලේ පෑදි දි‍ය මත ඇඳී
    ඉරි වාගෙ වි‍යැකෙන්නෙ නෑ මේ සිත මගේ
    මැදි‍යමේ තනිකමට දුක් දිදී
    හඳපානෙ වැලපෙන්න බෑ මට තව ඉතින්
    නුහුරේ විදින්න ආදරේ මා අයේ ඒ නම්
    මිහිරේ රැදෙන්න මා කෙරේ සැමදා ලගින් ඉන්නම්
    අනුරාග නෙතු සලා ස්නෙහෙ සුසුම් හෙලා
    තරු අතරේ නැවතිලා උන් ඒ මතක අද තනි වෙලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුහුරේ විදින්න ආදරේ මා අයේ ඒ නම්
    මිහිරේ රැදෙන්න මා කෙරේ සැමදා ලගින් ඉන්නම්
    අනුරාග නෙතු සලා ස්නෙහෙ සුසුම් හෙලා
    තරු අතරේ නැවතිලා උන් ඒ මතක අද තනි වෙලා
    ලි‍යූ කවි පද දහක් අතරේ
    ලි‍යාගන්නට බැරිව ලතැවුනු
    එකම එක දිග පුංචි කවි‍යක්
    තවම ලි‍යනව මං
    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කි‍යාගන්නට බැරිව සිරවුනු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං


    :baffled::baffled::baffled::baffled:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලි‍යූ කවි පද දහක් අතරේ
    ලි‍යාගන්නට බැරිව ලතැවුනු
    එකම එක දිග පුංචි කවි‍යක්
    තවම ලි‍යනව මං
    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කි‍යාගන්නට බැරිව සිරවුනු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං


    :baffled::baffled::baffled::baffled:

    මං නැති දා සිතට දුකක්
    නුඹට නම් නැති
    පුදුමයි නුඹ වාගේ
    මට ඉන්න බැරි හැටි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටජ්මහල‍ක් තනවන්න නෑ මට
    ඔබේ සෙනෙහසට හිමි
    හිස් අහෙස් ගෑවෙන්න තරමට
    ගී සෑයක් බදිමි.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මනුසත් දම් බිඳ
    ලද සම්පත් විඳ
    සිත සුවපත් වේදෝ
    ගොනු පසුපස එන
    ගැල් සක විලසින
    ලතැවුල ලුහුබැඳ නොම ඒදෝ
    ලුහුබැඳ නොම ඒදෝ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මනුසත් දම් බිඳ
    ලද සම්පත් විඳ
    සිත සුවපත් වේදෝ
    ගොනු පසුපස එන
    ගැල් සක විලසින
    ලතැවුල ලුහුබැඳ නොම ඒදෝ
    ලුහුබැඳ නොම ඒදෝ...
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලි‍යේ
    රහසින් එ‍යි හැඟුමන් මතු වී හදේ
    නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලි‍යේ
    ‍යලි කිසිදා නොලි‍යූ මේ ආදරේ
     
    Status
    Not open for further replies.