බූට්_කරමු_පෙන්_එකෙන්.....

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
බූට්_කරමු_පෙන්_එකෙන්.....

ඔන්න අද මම ගෙනාවා වටින බාන්ඩයක්..:P:P ඒක තමා WiNToBootic කියන්නේ..:yes::yes: මේකෙන් අපිට පුලුවන් තමන්ගේ පෙන් එකෙන් Windows Setup එක බූට් වෙන විදිහට හදා ගන්න..:shocked::shocked::shocked:

w2bv2_f1.png
w2b_news_201207.png

මේකේ වටිනා කම කියන්නේ මොකොද මෙකෙන් අපිට Windows Setup එක Disk Image එකක් විදිහට ඒකියන්නෙ .iso format එකෙන්ම තියෙන්න ඕනෙ නැහැ.. :eek::eek: මේකෙන් එක්කො .iso ෆය්ල් එකක් :yes: නැත්තම් අපේ රොම් එකට දාල තියෙන ඩිස්ක් එකෙන් :rolleyes: නැත්තම් වටිනාම දේ කියන්නෙ මේකෙන් නිකන්ම හාර්ඩ් එකට තමන් ඩිස්ක් එකකින් Copy කරපු ෆෝල්ඩර් එකකින් වුනත් ලේසියෙන්ම පෙන් එකෙන් බූට් වෙන විදිහට හදා ගන්න පුලුවන්..:shocked::cool::cool::cool::cool::cool::cool::cool::cool:


මේ තියෙන්නේ දැනට මේ වගෙ තියෙන අනිත් එවත් එක්ක බලපු සසදා බැලීම :cool::cool::cool::cool::cool::cool::cool:

ng3alv.jpg


ඔන්න ඔහෙනම් මෙන්න තියෙනවා බා ගන්න ලින්ක් එක..;);););)

DOWNLOAD

මෙන්න මෙහෙමයි දැන් ඕක අපි පෙන් එකේ වැඩ කරන විදිහට අපි හදා ගන්නේ..:yes::yes::yes::yes:

1. මුලින්ම ඇප් එක බාගෙන ඕපන් කරගන්න..
එතකොට මෙන්න මෙහෙම ඒවි..:yes::yes::yes::yes::yes:

w2bv2_f1.png


පෙන් එක ගහලම ඔපන් කරොත් වැඩේ ලේසි මොකද ඒ ඇප් එකෙන් එයාම අදුර ගන්නවා ගහල තියෙන පෙන් එක..:yes::yes::yes::yes::oo:
ඔන්න එතකොට මෙහෙම එවි..
ෆොර්මැට් කරන්න ඔනෙ නම් එතනම තියෙනවා Quick Format කියලා ඔප්ශන් එකක්..:dull::dull:

w2bv2_f2.png


2. හරි.. දැන් අපි අපිට අවශ්ය පෙන් එක තෝර ගත්තනේ..
දැන් ඉතින් අපේ තියෙන Image(.iso) ඒක තියෙන තැන අපි දෙන්න ඕනෙ ඒකට ඔය දකුනු පැත්තෙන් තියෙන්නේ Drop Source Or Click කියන තැන Click කරන්න..අන්න එතනින් ඊටපස්සේ තමන්ගෙ ඒ Image File එක තෝරලා ඔපන් කරගන්න..
එතකොට මෙන්න මෙහෙම ඒවි..:yes::yes::yes::yes::yes::cool::cool:;)

w2bv2_f3.png


Image එකක් නෙමේ නම් අපේ සෙටප් තියෙන ෆෝල්ඩර් / නැත්තම් රොම් එක සෙලෙක්ට් කරලා කෙලින්ම ඩ්‍රැග් කරලා අර Drop Source Or Click කියන තැන අත් අරින්න. එතකොට එයා ඔටෝ ගානට වැඩේ කරාවි..:D;););););)

w2bv2_f4.png


3.ඔන්න ඊටපස්සේ ඒ ටික කරාට පස්සේ..
පල්ලෙහා තියෙන DO it! කියන එක ක්ලික් කරලන්න එතකොට ඒ ඇප් එකෙන් පෙන් එකට කොපි වෙන වැඩේ පටන් ගන්නවා..:rolleyes::rolleyes::rolleyes::yes::yes:

w2bv2_f5.png


4.ඊටපස්සේ ඔක්කෝම වැඩ ටික ඉවර වුනාම මෙන්න මෙහෙම ඒවි..
පල්ලෙහා තියෙන Thanks! කියන තැන ක්ලික් කරලා exit වෙන්න..:D:D:D:D:D:D:D:D

w2bv2_f6.png


ඔන්න ඉතින් දැන් වැඩේ හරි දැන් ඉතින් අපිට පෙන් එකෙන් බූට් කරලා වින්ඩොව්ස් දාගන්න පුලුවන්..:P:P:cool::cool::cool::cool:
මම මගේ එකටත් වින්ඩොව්ස් 8 දැම්මේ මේ විදිහට ආයේ කියන්න දෙයක් නැහැ සුපිරියටම වැඩ..:cool::yes::yes::yes::yes::yes:



5la2c0.gif

BUMP එකකින් හරි සප් එකක් දෙන්න හොදේ :yes::yes::yes:
rep.gif

++++++++++++++++++++++

මම කලින් දාපු ත්‍රෙඩ්ස් ටික බලන්න මෙතන ඔබන්න..
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
good post machan :)

ela thread ekak machan :)

nice thread machan.Rep added :)


fatta machan
math hoya hoya hitiye me wage ekak
sorry rep denna belu puluwan wuna welawata dennam
:)

good post machan


Thanx for sharing macho. godak watinawa.
rep denna 24hrs innalu.

good post

THNXZYYY
:cool::cool::cool::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: