අපෝ... මටවත් කෝල් එකක් දෙන්න එපැයි.....මේ සිද්දිය මට උනේ ගිය සතියේ campus යන්න බස් එකට නැග්ගම........ උදේ 8 ට විතර කොටුවේ CTB බස් stand එකට ගියා බස් එකට නගින්න......මම ඉතින් මනෝ පාරක් ගහගෙන බස් එක ගාවට යනකොට එක පාරටම මගේ අත මොකක්ද මන්ද වැදුන.......මම හැරිලා බැලුවාම කෙල්ලෙක්ගෙ handbag එකක්....උදේ පාන්දර වැඩ ඉවර වෙලා යන බඩුවක් කියල මම හිතල ගණන් ගන්නේ නැතුව බස් එකට නැග්ග.... අම්මට සිරි බස් එකේ 2 සීට් එකක ඉදගෙන ඉන්නකොට අන්න අර කෙල්ල ඇවිල්ල මගේ එහා පැත්තෙන් වාඩි උනා ......මටත් ඉතින් මොකෝ ඇගෙන් යන්නේ නැනේ කියල හිටිය......ඊට පස්සේ මේකිම කතාවකුත් පටන් ගත්ත.....අපේ campus එකට යන්න බස් එකේ පැය 5ක් යනවා.....එදා නං කිසිම කම්මැලිකමක් නැතුව ඒ පැය 5 ගෙවිල ගියා ......(වැඩිය දේවල් උනේ නෑ ......) හරි හොද අක්ක.... මට වචනයක්වත් කිව්වේ නෑ...සද්ද නැතුව හිටිය......ඊලග දවසේ එයාලගේ ගෙදර එන්නත් කිව්වා මට......මම ගියේ නෑ බන්....

එකේ කකුල පාගන එක.දන්නෙ නැද්ද වයසේ වැරැද්දනෙ 






ඒ තමා පිනාගේ ඔෆිස් එකෙන් හාෆ් ශීට් උස්සන්න. දැන් තමා ගේම ඔෆිස් එකට රිංගන්න එකෙක් නෑ කොහොම හරි මට තමා සෙට් උනේ ඒ වැඩෙත්.
කොහොම හරි පිනා එලියට යනකම් ඉදල පැන්න ඔෆිස් එකට. අම්මට හුඩු ඔය තියෙන්නේ බඩු අල්මාරියේ ගොඩ ගහල හාෆ් ශීට්. පැත්තකින් පෑන් පෙට්ටි වාගයකුත් තියෙනවා නිකන් තියන එකනේ කියල පෑන් ටිකකුත් අතට අරන් එන්න හදනකොටම පිනා දොර ගාව. 
