mama dannawa ekanam..eth iwasagena innawa..genunge adareta wada egollange kankarachchale iwasanna ba ban..ubata masa keepayak giyama terei..ethakota ubata mawa mathak wei..e nisa mage namai ada dinayai liyala tiyaganin..![]()
වැඩි බලාපොරොත්තු තියාගන්න එපා බං.. කැමතී කිව්ව ගමන් බදින්න හිතල තමා අන්තිමට කෙල උනාම දරාගන්න බැරුව යන්නෙ..
congratz for now![]()



ewwa kiyanna ba itin...issarahata muhuna denawa....thanksඅෆ්ෆා සුබ පැතුම් සුබම සුබ පැතුම් ...
![]()
Congratz machn!!![]()
wedimal eka awlak nae...eth awlak wena welawata muhuna denna puluwan wenna idapan.....
GOOD LUCK for your future!!
![]()
![]()



thanksewwa kiyanna ba itin...issarahata muhuna denawa....



ela ela...matanam aulak na amma kamati wei man kati ekata..![]()
කරන LOVE එක සිරාවටම කරපන්
එච්චරයි කිමට ඇත්තේ
දැන්මම ගෙවල් වලට කියල තියාගනින්


අර රබර් කෑල්ල යවපන් scurvyයට. උබට ඒක දැන් වැඩක් නෑනේ


adress eka deepan
BTW CONGRADULATIONS MACHAN... May u have a successful long lived affair...ela ela...matanam aulak na amma kamati wei man kati ekata..
ekigeth aulak wena ekak na unge akkala2k aiyakenek innawa 3ma badala 2k rata..aiya witarai lankawe..unge taththath jolly buwek

අෆ්ෆා සුබ පැතුම් සුබම සුබ පැතුම් ...
![]()




kiyahan balannaලබන අවුරුද්දෙ දාන thread එකේ titile එක මම දැම්ම කියන්නද![]()
hmmm mage eka pattaka oka tiyanawa sira kalatacongratz machn![]()
kello sure ne godakma
![]()
Parissamin balaganin![]()
කෝරලේමහත්තයා;14336564 said:අක්කේ ටිකක් එන්නකෝ...මල්ලි නිකන් ඉන්නකෝ..congrats ..





thankscongratz machan..
adress eka deepan
[/QUOTE]


thanksssමට දැන් කෙල්ලෝ වැඩක් නෑ...
yako me wage gon thread daapu umba kellek set kara gaththa eka loku deyak..
hondata karagena palayan..... congratz.....
thanks..malli kiwwe na ada joke ekata wage ha aiye kiyala kiwweee heheheAkkage pettiyata hari wage.. Mama danne nane akkawa toge ara rubber hu%@wal pennanna. Kohomada akka ubata malli malli kiya kiya katha karaddi athal eka![]()
BTW CONGRADULATIONS MACHAN... May u have a successful long lived affair...
බෝතලයක් එහෙම අරන්දීල ෂේප් කරගනින්![]()


aniwathanksසුබපැතුම් මල්ලියෝ එල එල එල ..................
pissuda mama ehema kerenne na bt eya karaida danne na eth man adarei eyata![]()
thanks brooo
Awankawa adare karapan machan.... aathal ekata karala nawattanne nathuwa...
අනෙ අපොයි අර රබර් ගැලට් ටික





මචන්ලා උඹලට මතකද මම සතියකට කලින් මේ ත්රෙඩ් එක දැම්මා,,
http://www.elakiri.com/forum/showthread.php?t=1525876
මචන්ලා අද මට ඒකි කැමති කිව්වා..මට පුදුම සතුටක් බන් දැනෙන්නේ......
මට වඩා අවුරුද්දක් වැඩි මල්..ඒත් මම මේකිව බදිනවා මයි..මම මේකිව නැති කරගන්නේ නෑ......මම ගොඩාක් ආදරේ මේකිට..
ඔයගොල්ලේ කියන්න බලන්න මට මේ ආදරේ දිගටම කරගෙන යන්න උපදෙස් ටිකක්..
මම මීට කලින් සිරා කරලා නෑ කෑලි 3ක් කලා..මේ 4
මේකිටනම් මම ඇත්තටම ආදරෙයි.....
උඹේ වයස කීයද?