මචං මේක එළකිරි රේඩියෝ එක...
ලොවෙත් නැති ෆන් එකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක...
http://radio.elakiri.com/
මේ ලින්ක් එකට ගිහිං රේඩියෝ ප්ලේයර් එකෙන් රේඩියෝ එකත් එක්ක එකතු වෙන්න...
හැමදාම 8 ට ෂෝ එක පටං ගන්නවා...
ඒ වගේම දැන් මේ ත්රෙඩ් එකට සෙට් වෙලා ෆන් එකක් ගන්න





Pungi-Agent Vinodඅඩේ මේ සින්දුවේ නම කියපන්කො download කරගන්න

මචංලා..
උමලාගේ දැන ගැනීම පිණිසයි...
ඒ මරු සිරා සිංදුවේ තියෙන්නේ ‘‘එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ“ කියන කෑල්ලේ ලොකු ස්ටෝරියක් තියනවා..ආණ්ඩුවට, පොලීසියට, බන්ධනාගාර නිළධාරින්ට ගොඩක් ලොකු හින්ට් එකක් ගහනවා ඒ කෑල්ලේ....තහනම් කරන්න ඔන්න මෙන්න තත්ත්වෙ තිබ්බ සිංදුවක්...නමුත් රහස එළි වෙයි කයන බයට තහනම් කරලා නැත්තේ....
හැමෝම මරුසිරාට කොච්චර බයද කියනවානම් එල්ලන් කලින් මරලා එල්ලලා තියෙන්නේ...එයාලගේ විශ්වාසයක් තිබ්බලු මරුසිරාව එල්ලවත් මැරෙන එකක් නෑ කියලා (ලංකාවේ නීතිය අනුව එල්ලලා තියන්නේ විනාඩ් 15 ක් වගේ ගානක්...හරියටම දන්නේ නෑ....හදිසියේවත් ඒ වෙලාවෙන් පස්සේ ලනුව ලගවද්දි ජීවත් වෙලා හිටියොත් මිනිහා නිදහස්)
මචං මේක එළකිරි රේඩියෝ එක...
ලොවෙත් නැති ෆන් එකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක...
http://radio.elakiri.com/
මේ ලින්ක් එකට ගිහිං රේඩියෝ ප්ලේයර් එකෙන් රේඩියෝ එකත් එක්ක එකතු වෙන්න...
හැමදාම 8 ට ෂෝ එක පටං ගන්නවා...
ඒ වගේම දැන් මේ ත්රෙඩ් එකට සෙට් වෙලා ෆන් එකක් ගන්න
මම එළකිරි එන්නෙ 2007 ඉඳන් මචන් මේ මගේ 17 වෙනි අයි ඩී එක..
මුර පද අමතක වෙන ලෙඩින් පසුවෙමි...



වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....//
හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී
ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී
වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හෑන්ගෙමුද උනුහුමට වී
සමනල පස්සේ දුව පෑනපු කාලේ
දෑන් මට දෙන්න නුබ මගෙම වී
ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
මO ආවොත් ද නුබ මට හිමි
හපොයි මට ඉඳල වැඩක් නැතෝ
මගේ ළමයි දෙන්න වගේ හිටපු ස්පීකර් දෙක![]()

Good Night Mchan Cheers!මචන් මම යනවා
…
…දිගටම කරන් පලයන්
…
…සුබ රාත්රියක් !!!!


එළ එළදෙකක් ලඟ එනවා, ඇන්ජිමක් ගැන නම් නෙමේ, ඒ සම්බන්ද වෙන දේවල් දෙකක්.....![]()

aiya malli wage api 2na inne...........
ඒකටත් අරින්න යන්නෙ
තෝ ස්පීකර් හිලකටවත් ඉන්න දෙන්නේ නැහැනේ

