75k යකෝ ලංකාවේ සල්ලි වලින්![]()
කාලා වරෙන්කො, මගෙ එක නම් 750.00 යි, අවු: 6ක් වෙනවා තාම එලට වැඩ...

ආවට කමක් නෑ දැණ් පෝලිමට වරෙන් මට වඳින්නඔන්න අපිත් ආවා.....It's my style එළ ඈ....![]()
![]()
![]()
![]()


අහ් එළ එළ....
දිගටම එකතු වෙයන් මේ පැත්තේ



අනේ මන්ද බන්.
එකෙක් මේ දවස්වල ඔය මගුල කියලා හෝ ගාල -rep ගන්නවා. පොඩ්ඩක් rep complaint thread එක බලපන්කො.
දැන් කොල්ලෝ rep කපන්නේත් ඕක දාලා.


තෑන්ක්ස් ඩොකා අයිය...

