ගෙදරින් පිනට කන උන් වෙත කරුණාවෙන් දැනුම් දීමයි
මොකක් හරි ගන්න ඕනනං බර්ත්ඩේ එකට මාස තුනකට පසුව හෝ මාස හයකටවත් පෙර ඉල්ලා සිටින්න
නැත්තං කපටි අම්මිලා ඒව බර්ත්ඩේ ගිෆ්ට් එකට දානව

විශේෂයක් නෑ මචන්, හොඳින් ඉන්නවා..උබ මොකෝ වැඩිය පේන්න නැත්තේ..
![]()

ගෙදරින් පිනට කන උන් වෙත කරුණාවෙන් දැනුම් දීමයි
මොකක් හරි ගන්න ඕනනං බර්ත්ඩේ එකට මාස තුනකට පසුව හෝ මාස හයකටවත් පෙර ඉල්ලා සිටින්න
නැත්තං කපටි අම්මිලා ඒව බර්ත්ඩේ ගිෆ්ට් එකට දානව
අම්මලාගෙං ඉල්ලන්න ඕනෙ යෑ උඹට.. අල්ලා ඉන්නෙ.. ඉල්ල ගනිංකො.. 
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්රිය ලඳුනේ
හද සුසුම් පවනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ