සිලින්ඩරයක ජිවත් වෙමු

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සිලින්ඩරයක ජිවත් වෙමු

    ඔබට සිලින්ඩරයක ජිවත් වීමට පුලුවන්ද ?

    මෙය "රෝල් ඉට්" ලෙස නම් කර ඇති අතර අඩු අදායම් නිවාස වියාපෘතියක් ලෙස එළිදකින ලදී

    ජර්මනියේ කාල්ෂු විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මහන්සියේ ප්‍රතිපලයකි
    මෙය ඇතුලත ඇඳක්,පාඩම් කිරීමට අවශ්‍ය ප්‍රදේශයක්,ශරීර වියායාම කිරීමට ස්ථානයක් හා පොඩි කුස්සියකිනුත් සමන්විත නිදහස් සිලින්ඩර් 3කින් නිමකරවා ඇත
    හැබැයි වැසිකිලි පහසුකම් නම් නැහැ
    :oo::oo::oo:

    74964_472776766115174_2041038161_n.jpg
     
    • Like
    Reactions: [NISH]

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"