Sinduwen Sinduwa

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලි‍යේ
රහසින් එ‍යි හැඟුමන් මතු වී හදේ
නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලි‍යේ
‍යලි කිසිදා නොලි‍යූ මේ ආදරේ

රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි......
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි......
යන්න රට වටේ එන්න මා ප්‍රිෙය් ලස්සන ශ්‍රීලංකාවේ..
සිගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ :frown:


නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Lokaye wenas wune
    minisado..deviyado...//
    aadare namin ma thawe dawe
    lokaye wenas wune
    minisado..deviyado..
    දිවුරාලා පවසන්න මට ආදරේ නම්
    මගෙ ලොකෙ ඔබ විතරම‍යි සිතනවා නම්
    එ‍ය සත්තක‍යි සොඳුරෙ මා මි‍යෙන තාක්කල්
    ඔබම‍යි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දිවුරාලා පවසන්න මට ආදරේ නම්
    මගෙ ලොකෙ ඔබ විතරම‍යි සිතනවා නම්
    එ‍ය සත්තක‍යි සොඳුරෙ මා මි‍යෙන තාක්කල්
    ඔබම‍යි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
    තනමල්විල මල් පිපුනත් තහනම් නීතියට
    ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනමල්විල මල් පිපුනත් තහනම් නීතියට
    ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
    රන් වළල්ල අතේ දමාලා
    ඉඟත් නලවලා බඳත් නලවලා
    ආවේ රන් මැණිකා
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
    රන් වළල්ල අතේ දමාලා
    ඉඟත් නලවලා බඳත් නලවලා
    ආවේ රන් මැණිකා
    කල්ප කාලයක් පුරා සන්සාර චාරිකා
    හීනයක් වගේ මා ගාව පාවෙලා
    දෑසේ නෑවෙනා මදහාසේ කාරනා
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කල්ප කාලයක් පුරා සන්සාර චාරිකා
    හීනයක් වගේ මා ගාව පාවෙලා
    දෑසේ නෑවෙනා මදහාසේ කාරනා
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා.....
    නිල් තරු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා
    දෑත පැතූ ලමැදේ හොවා හු‍යකින් වෙලා මා වෙලා
    නව අරුනෝදේ මට මැව්වා වූ
    ඔබ ආදර‍යේ දෙවිදූ තමා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Mathakayan amathakakeruwath
    Amathaka vennene..
    Oba epa yai mata sithunath epavennene..
    නිල්වන් මුහුදු තීරේ
    ගල්මල් පිපුණු යාමේ
    මා තනිවෙලා නැව් තලේ
    ඈ ඇත ඇගේ යහනතේ
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නිල්වන් මුහුදු තීරේ
    ගල්මල් පිපුණු යාමේ
    මා තනිවෙලා නැව් තලේ
    ඈ ඇත ඇගේ යහනතේ
    තුන් තුඹමල් තුඹමල්
    තුන් තුඹමල් රෙද්ද ඇඳලා
    බැඳි වලලු දෑතෙ දමලා
    මම දොර ලඟ බලා ඉන්නවා
    අනේ තාම ආවේ නැහැනේ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තුන් තුඹමල් තුඹමල්
    තුන් තුඹමල් රෙද්ද ඇඳලා
    බැඳි වලලු දෑතෙ දමලා
    මම දොර ලඟ බලා ඉන්නවා
    අනේ තාම ආවේ නැහැනේ....
    නියරේ පිය නගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නියරේ පිය නගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
    වලාකුලක් වී නිල් අහසේ
    පාවී ‍යන්නම් නිදහසේ සුලඟේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගේ කුරුල්ලා මමයි.....
    මේ ගේ කුරුළු කූඩුවේ.....
    ගේ කිරිල්ලී නුඹයි......
    රංකද මගේ කූඩුවේ.....
    මම නැති දා හිනා නොවී.....
    නොයිද පාළුවේ.....
    නුඹ හිනා වෙයන්.....
    නුඹ හිනා වෙයන්.....
    දූදරුවන් සමග ජීවිතේ.....
    ගේ කුරුල්ලා මමයි.....
    මේ ගේ කුරුළු කූඩුවේ....
     
    Status
    Not open for further replies.