2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එඩ්වඩ් මහත්තය අදර වන්තිය එනකන් ඉන්නවලු... යකෝ වයිෆ් ට ඇහුන නම් ඒ දීගේත් ඉවරයි
    මේ comment එක අර‍යා දැක්කොත් උඹටත් කොසු පාර තම‍යි.......:rofl::rofl::rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මිණි මිණි පොද වැටේවි
    මල් මිණි දැදිරි වේවි
    ඔබ එනවා නම්
    දේදුනු පාලම උඩ හැන්දෑවේ
    මම ඉන්නම්....//


    ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
    රන් තරු මාල බැදන් රන් වන් අහසින්
    අද හොදම දවස...
    අද හොදම දවස...
    ඔබ එනවා නම්....

    මිණි මිණි පොද...

    බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
    සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
    අද හොදම දවස...
    අද හොදම දවස...
    ඔබ එනවා නම්...

    මිණි මිණි පොද...
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    සස්ලිට් සහෝ මම අද කියපු වැඩසටහන ගැන පොඩ්ඩක් කිබුලා අයියා එක්ක කතා කරලා සෙට්වෙන්න බලන්න හොදේ
     
    Status
    Not open for further replies.