එලකිරි Night Club IV

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පූස්;14347869 said:
    අපි එක්ක කතා නෑ. චැට් එකක් දැම්මම රිප්ලයි නෑ. පෝස්ට් එකක් දැම්මම රිප්ලයි නෑ.
    විහිළුවක් කලාම තේරෙන්නෙ නෑ. එතකොට තව මාව හිතන් ඉන්නෙ කලින් ඉදන් උඹ එක්ක තරහ එකෙක් කියල නේද? :oo: උඹව දැක්කෙත් රේඩියෝ එකෙන් බං. :dull:


    සෝ දැන් මොකද්ද කේස් එක ?:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14347894 said:
    ගෙඹි ආමි. ට්‍රේන් උනේ ළිඳේද දන්නෙ නෑ :P
    ඒ ගෞරව‍ය හිමිවි‍ය ‍යුත්තේ සැසා සමග ජ‍යාට තම‍යි.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mona :rofl: eyala danne oya butt dance eka witharai :rofl:
    ගෙඹි army එක දන්නේ ඒක විතර‍යිද......
    tuzki-bunny-emoticon-007.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14347828 said:

    කුලයා මිස් කළානේ බං කැච් එක. කුජීතයි. මෙව්වා අපේ කූලාගෙ වැරදී සේරම :dull::dull: හැබැයි වෝනර් 100 ගහපු නැති එකටනං මට කූර සතුටක් තියෙන්නෙ :P නැත්තන් ඔතන ගන්ඥම නටල එක කෙලියක් වෙනවා :rolleyes:
    wadak nae kathkarala:dull: habayi match eka nam gahayi wage:P
     
    Status
    Not open for further replies.