අලුත්ම IDM එක බස්සමුද?

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
අලුත්ම IDM එක බස්සමුද?

සෑහෙන කාලෙකින් Thread එකක් දාන්න හිතුනා Black Hat එකක්. :P

අපේ ගොඩක් අය File Download කරන්න පාවිච්චි කරන්නෙ IDM නැත්තං Internet Download Manager එකනෙ.
Internet-Download-Manager-tipnest.jpg

මේක ඈවිල්ලා ඕනෙ File එකක් නෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න කියාපු බඩ්ඩ. :yes:
කවුරු කොහොම මොනවා කිව්වත් ඒකට ගහන්න එකක් නෑ තාම ලොවෙත්! :love:


අවුල තමයි මේක සල්ලි දීල ගන්න ඕනෙ Commercial Software එකක්.
Trial එකක් තමයි දෙන්නෙ. ඊට පස්සෙ Active නොකලොත් එහෙම
"‍තෝ හොරෙක් තොට මොන IDM ද?" කියල Message එකක් ඇවිත්
Close වෙලා යනවා. :baffled:


අපි බලමු එයාගෙ ගෑස් නොබලා කොහොමද එයාගෙන් දිගටම වැඩ ගන්නෙ කියලා. :frown:

හරි මුලින්ම අලුත්ම IDM Trial එක උන්ගෙ Web Site එකෙන්ම බා ගන්න.
( Genuine විදිහට)

දැං Install කරගන්නකෝ....

දැං මෙන්න මේ ZIP File එක බාගන්න. මේකෙ තමයි Active කරන්න ඕනෙ කරන ජිජිබික්ස් ටික තියෙන්නෙ.
(Keygen, Patch, Crack නැත.)
Download ZIP File

දැං Download කරගත්ත ZIP File එක Win RAR හරහා UnZip කරන්න.
ඒකෙ මෙන්න මෙහෙම Files 3ක් තියෙනවා.

Screenshot
2s5zh4h.png

දැන් Active කරන හැටි මම විස්තර කරන්නම්.
1 - මේ තියෙන්නෙ Pay කරල ගත්ත IDM එකේ EXE File එක.
IDM එක Exit කරලා මේක IDM Directory එකට Replace කරන්න.
C:\Program Files\Internet Download Manager

2. ඔයාගෙ OS එක 32 Bit නම් 32 Key එක *Merge කරන්න.
(Right Click > Merge)
64 Bit නම් 64 Key එක Merge කරන්න.

එපමණයි. සදා විශ්වාසයි! :පී :D
ගල් මුල් මඩ සමග රෙප් ද සතුටින් භාරගනු ලැබේ. :)

23uykxk.png

 
Last edited:

ZENNIL RTG

Member
Feb 4, 2010
244
9
0
මේක Download කරනවාට වඩා ලේසියී වහ කාලා කැලේ රිංගනවා

:baffled: :baffled:
 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
Thanks machan

11.gif

Worked Perfectly. Thanks. REP ADDED.

11.gif

patch eka thyana link eka weda neane
Link eka weda machan. Site ekata gihin Scroll Down karala "Get Link" Button eka click karanna.

එල rep+6
11.gif


11.gif



11.gif

patta pata pata :D
uba thama panapitin innawada neda :P

Aniwa Machan! Thama Elakiri wage Kolla Online :D
 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
මචාන් වෙන ලින්ක් එකක් දාපන්කෝ crack එකට.අරක මහා වාතයක්

Crack eka ganna bene.oke nama sinhalen gahala mediafire daapan athmekata un delete karanne ne.wena ekakin deepan araka mona hu****k da?????????

patch eka thyana link eka weda neane

මේක Download කරනවාට වඩා ලේසියී වහ කාලා කැලේ රිංගනවා

New Mediafire Link,
Download
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔයාගෙ OS එක 32 Bit නම් 32 Key එක *Merge කරන්න.
    (Right Click > Merge)
    64 Bit නම් 64 Key එක Merge කරන්න.

    මේක නම් තේරුනේ නෑ බන්:no:.පොඩ්ඩක් මේක කරන විදිහ කියලා දීපන් දන්න එකෙක්:sorry: