එලකිරි Night Club IV

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ගෙම්බි‍යක් yahoo ගාපු පලි‍යට අපි google අතාරින්නේ නෑ.... මම මේක තර‍යේ හෙලා දකිනවා.......
    tuzki-bunny-emoticon-005.gif

    අනේ ඔයා google බදාගෙන ඉන්න
    tuzki-bunny-emoticon-004.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ohoma thmayi ban ethin :D.u bowling all-rounder kenekne.batsman kenek neme:no:
    ඒක හරි මචන්..... ඒත් all-rounder කෙනෙක් වුනා කි‍යලා risk එකක් අරගෙන මෝඩ shots ගහන්න ඕන නෑනේ....මම කි‍යන්නේ ඒක‍යි.... :baffled::baffled::baffled:
    වෙන රටවල්වල teams වලට 10 වෙනි විකට් එකට වුනත් හොඳ partnership එකක් ති‍යාගන්න පුලුවන් මොකද උන්ගේ bowlersලට වුනත් පොඩ්ඩක් හරි batting පුලුවන් හින්දා......ලංකාවේ එහෙම නෑනේ....
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.