එලකිරි Night Club IV

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    8.gif
    8.gif
    8.gif
    8.gif

    මාස කීයලුද?:baffled:

    හතරයිලු :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගර්ල්ස්ල මට එක එක විදියට කතා කරනව :)

    කූ :love:

    ඔයා :love:

    බබා :P

    ඔය කැමති එකක් පාවිච්චි කරන්න පුලුවන් :cool:
    බබා කියන්නේ බොට නෙමේ මට:angry:
    අම්මත් තාම බබා කියන්නේ මට:frown:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow eka aththa:yes:lankawe oka ada idan thyena deyak neme ban:dull:hena athithye edan thynna seen ekak:dull:.e athin dan enna.ewun tikak hodhyi kiyanna puluwan:cool:
    ඒත් මචන් 96 world cup එකට සෙල්ලම් කරපු team එකේ batting බැරුව හිටි‍යේ මුරලි විතර‍යිනේ..... :baffled::baffled::baffled:
    අනිත් කට්ටි‍යට තට්ටුවක් හරි දාලා ලකුණු අහුලන්න පුලුවන්..... :rolleyes::rolleyes::rolleyes:
    අන්න ඒ වගේ team එකක් තම‍යි හැදෙන්න ඕනේ.... :yes::yes::yes:
    දැන් එක ලඟ විකට් දෙකක් ගි‍යොත් ඉතුරු ටික පෝලිමට ‍යනවනේ......
    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒත් මචන් 96 world cup එකට සෙල්ලම් කරපු team එකේ batting බැරුව හිටි‍යේ මුරලි විතර‍යිනේ..... :baffled::baffled::baffled:
    අනිත් කට්ටි‍යට තට්ටුවක් හරි දාලා ලකුණු අහුලන්න පුලුවන්..... :rolleyes::rolleyes::rolleyes:
    අන්න ඒ වගේ team එකක් තම‍යි හැදෙන්න ඕනේ.... :yes::yes::yes:
    දැන් එක ලඟ විකට් දෙකක් ගි‍යොත් ඉතුරු ටික පෝලිමට ‍යනවනේ......
    :dull::dull::dull:
    ehmadha mata nam oka mathka nae echcra:oo:.promodayata ehma gahanna baene ban:dull:
     
    Status
    Not open for further replies.