Musical_Leaf

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
wow..great..:)

ඒකනේ සුපිරිනේ. ඒක නෙමේ great කියන එකේ තේරුම මොකද්ද?:baffled:

:baffled::baffled::baffled::P:rolleyes:

dakala nae heta balamu:)

හරේ :P

patta amchan

පට්ට කිව්වෙ කොළ පට්ටද? මං හිතන්නෙ ඔය කොළ පට්ට නෙමේ. කොළ විතරයි :P

අප්පට සිරි...පට්ට වීඩියෝ එක ඤාව් සහෝ.....
රෙප් දෙන්න වටේ ගිහින් එන්න ඕනිලු
:(

මොකෝ උඹට වීඩියෝ එක බලල ඤාව් ගෑවුනාද? අපේ බාසාව අනවස්ය විදියට බාවිතා කොරන්ට එපා හරිද :baffled::rofl::P

patta pata pata :D

මොකද්ද බං පට්ට තුනක් නේ :P

පට්ට පට පට...

පට්ට කියන එක නං දැන් දන්නව. පට පට කිව්වෙ මක්කෙයි.:baffled:

බම්ප් කිව්වෙ පාරක් වගේද පෙනුනෙ. ස්ලෝ කරල ගනින් නැත්තන් උඩ යයි.:rofl::baffled:

අඩෝ සුපිරි බන්, මාත් අද දැක්කේ. :D

ඒකනේ. දොස්තර මහත්තුරු බේත් විතරක් දීල හරි යන්නෙ නෑ ඕවත් බලන්ට ඕනෙ :P මම බොරු කිව්වෙ මම දැකල තියෙනවා :baffled::rofl::P
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14350377 said:

    ඒකනේ. දොස්තර මහත්තුරු බේත් විතරක් දීල හරි යන්නෙ නෑ ඕවත් බලන්ට ඕනෙ :P මම බොරු කිව්වෙ මම දැකල තියෙනවා :baffled::rofl::P

    එළකිරියේ සීනියර් මෙම්බර් කෙනෙක් විදියට බොරු කියන එක හරිම කුජීතයි සහෝ. :oo:
    මින් ඉදිරියටවත් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න.
    :frown:
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරියේ සීනියර් මෙම්බර් කෙනෙක් විදියට බොරු කියන එක හරිම කුජීතයි සහෝ. :oo:
    මින් ඉදිරියටවත් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න.
    :frown:

    හරි සීනියර් ජූනියර් කරන්න කියන්න. හැබැයි බොරු කියන එක නවත්තගන්න බෑ
    120px-Troll.png
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14350585 said:

    හරි සීනියර් ජූනියර් කරන්න කියන්න. හැබැයි බොරු කියන එක නවත්තගන්න බෑ
    120px-Troll.png

    ඔයා හරිම කුජීතයි සහෝ. ඔයාලව ආශ්‍රය කරලා හොඳට ඉන්න අහිංසක අපිත් නරක වෙනවා.
    අපි දිහා බලලවත් ඔය නරක ගති හදාගෙන රටට වැඩදායක මනුස්සයෙක් වෙන්න බලන්න සහෝ
    . :(
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔයා හරිම කුජීතයි සහෝ. ඔයාලව ආශ්‍රය කරලා හොඳට ඉන්න අහිංසක අපිත් නරක වෙනවා.
    අපි දිහා බලලවත් ඔය නරක ගති හදාගෙන රටට වැඩදායක මනුස්සයෙක් වෙන්න බලන්න සහෝ
    . :(

    වෙන්නැති ඒවා කියන්න එපා සහෝ
    120px-Troll.png
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14350792 said:

    වෙන්නැති ඒවා කියන්න එපා සහෝ
    120px-Troll.png

    ඇයි සහෝ එහෙම කියන්නේ? දෙමවුපියන් ගැනවත් හිතල හැදෙන්න. ඒ අහිංසක මිනිස්සු දන්නවනම් පුතා එළකිරියේ බොරු කාරයෙක් කියලා....... පවු නේද?