Musical_Leaf

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඇයි සහෝ එහෙම කියන්නේ? දෙමවුපියන් ගැනවත් හිතල හැදෙන්න. ඒ අහිංසක මිනිස්සු දන්නවනම් පුතා එළකිරියේ බොරු කාරයෙක් කියලා....... පවු නේද?

එළකිරියෙ නෙමේ සහෝ ලෝකෙටම බොරු කාරයෙක් කියල දන්නව.
120px-Troll.png
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
skole kale apith ehema taam haha

:rolleyes::rolleyes::D සිරා බං. අපිත් කොළ කාල පුපුරලා ඇති ඇති වෙනකන්. හැබැයි ඉතින් වදින්නෙ නෑ ඔය වගේ. උගන්නද්දී ගහල එතැනින් පාඩම් ඉවර වෙච්ච වෙලාවල් තියෙනවා.:P