අපි හැමෝම ජිවත් වෙන්නයි... ඒ ජිවත් වෙද්දී නරක දේවල් කරන්නයි... ඒ කරපු නරක දේවල් වලට.. පසු තැවි තැවී.. ගිනි ගොඩවල් වලට වෙලා ජිවත් වේවි ඉන්නයි ගියාම එපා වෙනවා නේ?
ඒ අයට තමයි ඔන්න මේ ත්‍රෙඩ් එක ඕපන් කලේ..
ආයේ ඉතින් යන්න තවත් Hell එකක් නෑ අපිට..
මේ ඉන්නන ලෝකෙම අපි Hell එකක් කරගමු
නැත්තන් කට්ටියට පස්සට කරදර වෙයි..
ඒ නිසා මෙතනට ඇවිල්ල කරපු නරක වැඩ වලට දඬුවම් විඳගෙන ඒවා ගෙවාගෙන යන්න එන්න.. 
EK එකේ හැම රූල් එකක්ම මෙතනට අදාලයි..
ඒ ඇරෙන්න.. තමුන් කරපු වැරදි වැඩ මේකේ මතක් කරන්න එපා..
,ම්ම්ම්..මතක් කලාට කමක් නැහැ..ලොකු වැරදි වැඩ දාන්න එපා, Sweet වැරදි විතරක් දාන්න
ලොකු වැරදි මතක් කරන් නැතුව හිතින් අයින් කරන්න උත්සහ කරන්න.. එතකොට එකෙන් වෙන හානිය අවම වෙනවා. ඉතිං වැරදි හෝදලා ඒවා ගෙවනවා කියල කියන්නේ.. ඒවා අමතක කරලා දාල ජොලියේ ඉන්න එක 
එහෙනං ඔන්න පටන් ගත්තා අපේ හෙළ

Ps: Hell එකේ හැසිරෙන්න කලින් මැනස් ටිකක් පුරුදු වෙලා යමපල්ලන්ට රෙස්පෙක්ට් එක දීල.. එහෙම ඉන්ඩ ඈ...
EK එකේ හැම රූල් එකක්ම මෙතනට අදාලයි..

ඒ ඇරෙන්න.. තමුන් කරපු වැරදි වැඩ මේකේ මතක් කරන්න එපා..
,ම්ම්ම්..මතක් කලාට කමක් නැහැ..ලොකු වැරදි වැඩ දාන්න එපා, Sweet වැරදි විතරක් දාන්න
ලොකු වැරදි මතක් කරන් නැතුව හිතින් අයින් කරන්න උත්සහ කරන්න.. එතකොට එකෙන් වෙන හානිය අවම වෙනවා. ඉතිං වැරදි හෝදලා ඒවා ගෙවනවා කියල කියන්නේ.. ඒවා අමතක කරලා දාල ජොලියේ ඉන්න එක 
එහෙනං ඔන්න පටන් ගත්තා අපේ හෙළ

.චීත්තෙන් මොනවා කරන්නද?