බය කරන්න එපා යකෝow man hithanne...![]()
.බලාගෙන යද්දින් මෙතන යමරැජින හොදයි
.උඹනෙ නරකයා
බය කරන්න එපා යකෝow man hithanne...![]()
.බලාගෙන යද්දින් මෙතන යමරැජින හොදයි
.උඹනෙ නරකයා
මූ කටු ඉඹුලේ නැගල බිම වැටෙද්දී ඇමිණිලා හිටියි.. ගැහෙ උඩhina yai umbata katu imbule bada gaddi...
mahansi weddi bonna denne lodiya lu...![]()


මූ කටු ඉඹුලේ නැගල බිම වැටෙද්දී ඇමිණිලා හිටියි.. ගැහෙ උඩ
අර කතාවකුත් තියෙනවනේ කටු ඉඹුලේ නැග්ග මිනිහට ගොනා ඇන්න වගේ කියල![]()
උඹට හතර අපායෙම කටු කන්න වෙනවා කියන බොරු වලට
.කොහෙද බන් කටු ඉඹුලෙ නැගපු මිනිහට ගොනා ඇන්නෙ
බිමදිනේ?උඹට හතර අපායෙම කටු කන්න වෙනවා කියන බොරු වලට
.කොහෙද බන් කටු ඉඹුලෙ නැගපු මිනිහට ගොනා ඇන්නෙ
![]()

වෙනම ක්‍රමයක් අනිවා ඇතිස්ටාෆ් එකේ කට්ටිය ඔකේ නගින්නේ ලිෆ්ට් එකෙන්ද දන්නෑ![]()
.මෙච්චර මැරෙන උන් ගානට කටු ගෙවෙනවත් ඇතිනේ
.උල් කරන්න එහෙම මාර කට්ටක් කනව ඇති නේහ්
බලන්න සහෝ කැත විතරක්මගේ නම අයිස් මං ඉස්කෝලෙ හයේ පංතියේදී අපේ සෞක්‍ය ටීචගෙ කෑම පෙට්ටිය ඉස්සුව
.දෙවෙනි පන්සිල් පදේම කඩලනේ.
මගේ නම අයිස් මං ඉස්කෝලෙ හයේ පංතියේදී අපේ සෞක්‍ය ටීචගෙ කෑම පෙට්ටිය ඉස්සුව
බලන්න සහෝ කැත විතරක්.දෙවෙනි පන්සිල් පදේම කඩලනේ.
![]()
balapan okata thiyena danduwam goda..![]()

අලුතින් එන හැම කෙනාම මෙතන දන ගහන්න ඕනේ
තෙරුනයි????

..එදා මම ලොකු වීරකමක් කලා වගේ දුවගෙන ආවා අනිත් අය ලඟට....එදා ඒ සහොදරයා කෑ ගහලා අඬනකොට... ඔක්කොමලා වට වෙලා අහනකොට ඇයි ඇයි කියලා මමත් බබා වගේ ලඟට වෙලා හොරෙන් හිනා වුනා...

මගේ නම අයිස් මං ඉස්කෝලෙ හයේ පංතියේදී අපේ සෞක්‍ය ටීචගෙ කෑම පෙට්ටිය ඉස්සුව
මම 1 වසරෙදී ,පන්තියේ සහෝදරයෙකුට (ඩවුන්ස් සින්ඩ්‍රෝම් තියෙන) පැන්සල හොඳට උල් කරලා ඒකෙන් ඇන්නා....එදා මම ලොකු වීරකමක් කලා වගේ දුවගෙන ආවා අනිත් අය ලඟට....එදා ඒ සහොදරයා කෑ ගහලා අඬනකොට... ඔක්කොමලා වට වෙලා අහනකොට ඇයි ඇයි කියලා මමත් බබා වගේ ලඟට වෙලා හොරෙන් හිනා වුනා...
ඒත් අද මම හදවතින්ම දුක් වෙනවා මම ඒ කරපු බලු වැඩේ ගැන....
දුක් වෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ අද මට...![]()
තොපට දෙන දඬුවම ගැන මගේ ස්ටාෆ් එකත් එක්ක සාකච්ඡා කරලා එන්නම්