ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    genu kenekge endum enda eka neda oya karapu warada?:P
    ඔන්න කීවා.:angry:ඒ කාලේ අපේ පංසලේ හාමුදුරුවන්ට එහා ගෙදර ගෑනු කෙනා එක්ක හුටපටයක් තිබුනා:rofl:.ඒකට ආතල් එකක් දුන්නෙ:dull:.පහුවෙනිදා පොලිසියේ මාමලත් ඇවිත් ඔලුව අතගාලා ගියා:love:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔන්න කීවා.:angry:ඒ කාලේ අපේ පංසලේ හාමුදුරුවන්ට එහා ගෙදර ගෑනු කෙනා එක්ක හුටපටයක් තිබුනා:rofl:.ඒකට ආතල් එකක් දුන්නෙ:dull:.පහුවෙනිදා පොලිසියේ මාමලත් ඇවිත් ඔලුව අතගාලා ගියා:love:

    :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නෑ බන්:dull:.චීත්තෙන් මොනවා කරන්නද?:lol:කීන්න ලැජ්ජයි ගෑනු ලමයෙක් යමයට ඉන්නෙ:sorry:
    ජපං girls ල අඳින කිමෝනාවක් ද? :nerd: එක නම් වැරදි වැඩක්.. :sorry: තෝ වෙන්න ඇති ජේතවනාරාමෙට ගල් ගහපු එකා... :angry: මාත් හොයා හොයා හිටියේ.. එහෙනං අපි හෙලේදී හම්බුනා අඃ :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ජපං girls ල අඳින කිමෝනාවක් ද? :nerd: එක නම් වැරදි වැඩක්.. :sorry: තෝ වෙන්න ඇති ජේතවනාරාමෙට ගල් ගහපු එකා... :angry: මාත් හොයා හොයා හිටියේ.. එහෙනං අපි හෙලේදී හම්බුනා අඃ :lol:
    නෑ බන් ඒකත් නෙවෙයි:no:.ඈක්කා:rofl:.ආයෙ අහන්න එපා:angry:.කෝටුවක් ගෙනිහින් රෙදි වැලෙන් උස්සලා:baffled:.ගෙට්ටුවෙ එල්ලලා හුවක් කියලා සුපිරි සැපක් ගත්තේ:lol:.ඔවට යමයටත් හිනා යනවා ඇති බන්;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    bump විතරද? මේකේ බම්ප් කරන්න දෙයක් තිබ්බේ නෑ...
    නරක පුරුද්දක් බං... :dull: බම්ප් කියල ගහන්නේ නැතුව රිප්ලයි එකක් ටයිප් කරපන්.. පොස්ට් කවුන්ට් එක නැග්ග කියල වැඩක් වෙන්නේ නෑනේ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    නෑ බන් ඒකත් නෙවෙයි:no:.ඈක්කා:rofl:.ආයෙ අහන්න එපා:angry:.කෝටුවක් ගෙනිහින් රෙදි වැලෙන් උස්සලා:baffled:.ගෙට්ටුවෙ එල්ලලා හුවක් කියලා සුපිරි සැපක් ගත්තේ:lol:.ඔවට යමයටත් හිනා යනවා ඇති බන්;)

    hina yai umbata katu imbule bada gaddi...:oo:
    mahansi weddi bonna denne lodiya lu...:P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නෑ බන් ඒකත් නෙවෙයි:no:.ඈක්කා:rofl:.ආයෙ අහන්න එපා:angry:.කෝටුවක් ගෙනිහින් රෙදි වැලෙන් උස්සලා:baffled:.ගෙට්ටුවෙ එල්ලලා හුවක් කියලා සුපිරි සැපක් ගත්තේ:lol:.ඔවට යමයටත් හිනා යනවා ඇති බන්;)
    ඊය බං කිමොනාව ඇඳපු එකී පෑඩ් එකක් දාල නැතුවද කොට්ටකින් උස්සන් ගියේ? :lol:
     
    Status
    Not open for further replies.