




ow ow uda idan hawas wenkan nikan inna thiynna neeke wada lesida?![]()

24*7 වැඩ කරන තැනක වැඩ කරන්නේ ශිෆ්ට් එකට වැඩ කරන්නේ අනිත් මිනිස්සුන්ට නිවාඩු දවසට අපි වැඩ වාසිත් තියනවා අවාසිත් තියනවා ඒ වුනාට මම බොක්කෙන්ම කැමති ජොබ් එකට මම හැමෝටම කියන්නේ අකමැත්තෙන් කිසිම ජොබ් එකක් කරන්න එපා තේරුමක් නැ උබටත් වැඩක් නැ කොම්පැනියටත් වැඩක් නැ රටත් වැඩක් නැ කැමැත්තෙන් කරන දෙයක් හොයා ගනිල්ලා




එළකිරියේ කටිය තමන් කරන JOB එක ගැන කොහොමද හිතන්නේ?
කැමති අකමැති වෙන්න හේතුත් දානවනම් හොදයි....අනිත් යටත් vote කරන්න bummiyak දාලම යන්න....![]()
