ඒ වැඩේ කරන්න නම් පුලුවන්. ඒත් මම එහෙම බල්ලෙක් නෙවෙයි බන්![]()
විහිලු නෙවෙයි බන්![]()




පූස්;14357896 said:
ඒයි නංගි කුරුණෑගලට සද්දෙ දාල මාව යකා කොරගන්ට එපා අරිද? කපනවා කොටනව පෙති ගහනවාදැන් සේරම හයිවේ සිස්ටම් එකට ගහන්නෙ. එක්ස්ප්රස්වේ එකකුත් ඩිසයින් කරල තියෙන්නෙ කුරුණෑගල හරහා
හා.පූස්;14357947 said:මම පෝස්ට් එකක් දැම්මෙ කුරුණෑගල නිසා. කුරුණෑගලට සද්දෙ දාල එකෙක්වත් අහු වෙන්න එපා අරිද
පූස්;14357947 said:මම පෝස්ට් එකක් දැම්මෙ කුරුණෑගල නිසා. කුරුණෑගලට සද්දෙ දාල එකෙක්වත් අහු වෙන්න එපා අරිද
