2013 Jan 27 - ElaKiri Radio ! - Yans bar with Angodaya [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඒ වැඩේ කරන්න නම් පුලුවන්. ඒත් මම එහෙම බල්ලෙක් නෙවෙයි බන් :dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඌ කිව්වේ අක්කා කෙනෙක් කියලා ආච්චි කෙනෙක් කිව්වොත් බලමු උඹට.

    :P:P:P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ වැඩේ කරන්න නම් පුලුවන්. ඒත් මම එහෙම බල්ලෙක් නෙවෙයි බන් :dull:

    fuckthat.jpg


    then have a naked photo shoot with her
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14357896 said:

    ඒයි නංගි කුරුණෑගලට සද්දෙ දාල මාව යකා කොරගන්ට එපා අරිද? කපනවා කොටනව පෙති ගහනවා :angry::angry::angry: දැන් සේරම හයිවේ සිස්ටම් එකට ගහන්නෙ. එක්ස්ප්‍රස්වේ එකකුත් ඩිසයින් කරල තියෙන්නෙ කුරුණෑගල හරහා :cool:
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම පෝස්ට් එකක් දැම්මෙ කුරුණෑගල නිසා. කුරුණෑගලට සද්දෙ දාල එකෙක්වත් අහු වෙන්න එපා අරිද
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    විහිලු නෙවෙයි බන් :dull:

    ඔච්චර වැඩිමල් ඒවා ගැන හිතන්න එපා. අර සසාට සෙට් කොරලා දීපන්.


    :yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14357947 said:
    මම පෝස්ට් එකක් දැම්මෙ කුරුණෑගල නිසා. කුරුණෑගලට සද්දෙ දාල එකෙක්වත් අහු වෙන්න එපා අරිද
    හා.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14357947 said:
    මම පෝස්ට් එකක් දැම්මෙ කුරුණෑගල නිසා. කුරුණෑගලට සද්දෙ දාල එකෙක්වත් අහු වෙන්න එපා අරිද

    කුරුණෑගල සක්ස් :rofl: