reply
sahan ·
ත්රිපිටකයේ නැති නමුත් අද සමාජ ගත වෙලා තියෙන වැරදි මත ඕනේ තරම් තියෙනවා,. මේ පෙළපොත් වල තියෙන දේවල් හිතාමතා ධර්මය විකුර්ති කලාද නැත්නම් නොදන්නා කමට වැරදුනාද කියල දන්නේ නැහැ. මේ චිත්රපටියේ හරි මේක නිවැරදි කරපු එක ලොකු දෙයක්.
mara
පාසල් පෙළ පොතේ ඇති ඉතිහාසයන් කොතරම් දුරට නිවැරදිද කියන ගැටලුව අවේ අදක ඊයෙක නෙවෙඉනෙ. අපි විජය රජුගෙන් පවත එන කට්ටියලුනේ.
Shalith Cooray
Film එකේ එහෙම පෙන්නනවා නම් ඒක තමා සත්ත්ය... සිදුහත් බෝසත් තුමා කවදා හරි තමන්ව අතහෑරලා යන බව යශෝදරාව දන්නෙ "කල්ප ගානක ඉදල" .... මේ යශෝදරවම තමඉ, දාන පාරමිතා පුරද්දි දන් දුන්නෙ, මේ යශොදරවගෙම තමඉ දරුවො දන් ඩුන්නෙ. සිදුහත් කුමරු යශොදරා කුමරියව විවාහ කරගන්න කලින්න්ම යශොදරව මෙක දනගෙන හිටිය.