Sri Siddhartha Gautama Movie : Controversy

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ashampoosnap2013012813h.jpg







    :oo:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Simple answer is... Its a Movie..

    Movies are


    • Not Reality, (Not even close)
    • Art directors and Visual effect create hell as heaven than real life
    • What's the point to watch a movie if its about the story we already knew.
    • Enjoy the film in theater and when its over get out there and live your life.
     
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ෆිල්ම් එකක් යනු ෆිල්ම් එකක් සත්‍ය කතාවක් ෆිල්ම් එකකට නගන විට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒවායෙන් සත්‍ය කතාව බොරුවත් ෆිල්ම් එක බොරුවත් නෙවි, එකයි ෆිල්ම් එක කියන්නේ, ක්‍රිස්තු චරිතය උනත් එහෙමයි, අශෝක් ෆිල්ම් එකත් එහෙමමයි, ඉතින් ඕක වෙනස් කියල ඔච්චර කලබල වෙන්න ඕනේ නෑ මොකද ඔය රගපාන්නේ නළුවෙක් මිසක් සිදුහත් කුමාරයත් නෙවි නේ, චිත්‍රපටියකින් ළමයින්ට ඉතිහාසය කියල දෙන එකනම් මන් අනුමත කරන්නේ නෑ. එකට පොත පත තියෙනවා ඒවා පෙන්නන්න. චිත්‍රපටියක් සෑම විටම නිපදවන්නේ සබැ ජෙවිතෙට සාපේක්ෂව, උදාහරණයක් වශයෙන් දැන් පවතින බාෂාව යොදාගැනීම ඉතින් වෙනස්කම් වෙන්න පුළුවන් :yes::yes:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මෙක මහ ලොකු ප්‍රශනයක් නෙමෙ බන්ග් ! ඉතිහසයෙ නොයෙක් අන්දමින් ප්‍රකශනය වෙනව !
    GossipLan**.com eka කොහොමත් මෙවගෙ පොඩි දෙවල් මාකෙට් කෙරෙනෙව නෙව්ස් විකුනන.
    :frown::frown::frown:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    umbelane ayse controveries create karanne... haha...
    buruwek wenne wenna nathuwa hitapan ban..
    this is a friggin movie a for god's sake..
    u cant expect everything to be just perfect..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ෆිල්ම් එකක් යනු ෆිල්ම් එකක් සත්‍ය කතාවක් ෆිල්ම් එකකට නගන විට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒවායෙන් සත්‍ය කතාව බොරුවත් ෆිල්ම් එක බොරුවත් නෙවි, එකයි ෆිල්ම් එක කියන්නේ, ක්‍රිස්තු චරිතය උනත් එහෙමයි, අශෝක් ෆිල්ම් එකත් එහෙමමයි, ඉතින් ඕක වෙනස් කියල ඔච්චර කලබල වෙන්න ඕනේ නෑ මොකද ඔය රගපාන්නේ නළුවෙක් මිසක් සිදුහත් කුමාරයත් නෙවි නේ, චිත්‍රපටියකින් ළමයින්ට ඉතිහාසය කියල දෙන එකනම් මන් අනුමත කරන්නේ නෑ. එකට පොත පත තියෙනවා ඒවා පෙන්නන්න. චිත්‍රපටියක් සෑම විටම නිපදවන්නේ සබැ ජෙවිතෙට සාපේක්ෂව, උදාහරණයක් වශයෙන් දැන් පවතින බාෂාව යොදාගැනීම ඉතින් වෙනස්කම් වෙන්න පුළුවන් :yes::yes:
    ou piligannwa. namuth me films hadana ewun meken siduhath kumarayage charithayata hani nowenna waga balaganna oone. Mokada meka me ranjange film ekakwath..sharuk kkhan ge film ekakwath newei. Muhammad nabi thumaata apahasa karala film gahuwahama minissu eeka balala UDA DAAGENA kiwwe "aa mekada attha kathawa kiyala"..anna eey wage boru wiwechanayak bauddhagata ella wenna puluwan.mama kiwwe bauddha dharshane wenas nokaranna kiyana arthayay.:yes:
     
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    reply

    sahan ·
    ත්‍රිපිටකයේ නැති නමුත් අද සමාජ ගත වෙලා තියෙන වැරදි මත ඕනේ තරම් තියෙනවා,. මේ පෙළපොත් වල තියෙන දේවල් හිතාමතා ධර්මය විකුර්ති කලාද නැත්නම් නොදන්නා කමට වැරදුනාද කියල දන්නේ නැහැ. මේ චිත්‍රපටියේ හරි මේක නිවැරදි කරපු එක ලොකු දෙයක්.

    mara
    පාසල් පෙළ පොතේ ඇති ඉතිහාසයන් කොතරම් දුරට නිවැරදිද කියන ගැටලුව අවේ අදක ඊයෙක නෙවෙඉනෙ. අපි විජය රජුගෙන් පවත එන කට්ටියලුනේ.

    Shalith Cooray
    Film එකේ එහෙම පෙන්නනවා නම් ඒක තමා සත්ත්ය... සිදුහත් බෝසත් තුමා කවදා හරි තමන්ව අතහෑරලා යන බව යශෝදරාව දන්නෙ "කල්ප ගානක ඉදල" .... මේ යශෝදරවම තමඉ, දාන පාරමිතා පුරද්දි දන් දුන්නෙ, මේ යශොදරවගෙම තමඉ දරුවො දන් ඩුන්නෙ. සිදුහත් කුමරු යශොදරා කුමරියව විවාහ කරගන්න කලින්න්ම යශොදරව මෙක දනගෙන හිටිය.
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    MEEKA MOOV EKAK ME KATHAWA LASSANATA THIRA GATHA KARALA THIYANAWAAA ECHCHARAI KIYANNA THIYANNEEE KELAM PATTAREETA OWA THAMAI INTHIN NEWS KALAKANNI BALLOOOOOOOOOO OYAWAGE NIRMANAYAK KARANNA THAWA THAWATH OWNTA DIRIYA VASANAWA LEBENNA ONEEEEE...............
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මෙවගෙ NEWS copy Paste කෙර්න්න්නෙ එපා බන්. මෙකෙන් තවත් ප්‍රශන අතිවෙනෙවා !
    දන්නෙවනෙ එලකිරි එකෙ ඉන්නෙ ජරා උන් තවත් මෙවට කතා හදනවා
    :oo:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙවගෙ NEWS copy Paste කෙර්න්න්නෙ එපා බන්. මෙකෙන් තවත් ප්‍රශන අතිවෙනෙවා !
    දන්නෙවනෙ එලකිරි එකෙ ඉන්නෙ ජරා උන් තවත් මෙවට කතා හදනවා
    :oo:

    එක නම් ඇත්ත. අපි වගෙ හම්බයෙක් දැක්කොත් ඉත්න් සොරිම තමයි.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කතොලික ආගමට අපහාස වෙනවා කියලා
    da vinci code, වගේ films තහනම් කරා නම් මේකත් ඒවිදිහටම තහනම් කරන්න ඕනා

    මේක තහනම් කරන්නේ නැත්නම් අර වගේ film වලට ලංකාවේ දාපු තහනම් ඉවත් කරන්න ඕන
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතොලික ආගමට අපහාස වෙනවා කියලා
    da vinci code, වගේ films තහනම් කරා නම් මේකත් ඒවිදිහටම තහනම් කරන්න ඕනා

    මේක තහනම් කරන්නේ නැත්නම් අර වගේ film වලට ලංකාවේ දාපු තහනම් ඉවත් කරන්න ඕන


    උබ මෙච්චර කල් හිටියෙ ලන්කාවෙද බන්?
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    මට නිකමට හිතුනා...

    දැන් උඹ කියන්නේ da vinci code ෆිල්ම් එක ලංකාවේ තහනම් නෑ කියලද මට හොඳට මතකයි රූපවහිනියේ news මේක තහනම් කියලා කියනවා.