Pen Format

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මචන්ල මට පොඩි උදව්වක් ඕනේ. මගේ Sandisk Pen එකක් තියෙනවා. ඒක දැන් Format වෙන්නේ නැහැ. Disk Write Protected කියල message එකක් එනවා. එකට මොකද කරන්නේ දැන්.
    බම්පියක් වත් දෙන්ඩෝ
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර

    Common problem එකක්...අදහස අත්හැරගනින්...chaina බඩු වල familiar problem එකක්..cant be fixed as i know

    http://www.mediafire.com/?vafi7snfsz58p44
    meken balapan(815kb) hp usb format tool


    hp eka hariyan ne ban...
    bump

    Thanks මචන්ලා, එකකින් වත් හරිගියේ නැහැ බන් වැඩේ.දුක තමා .
    හැමෝගෙම support එකට thanks

    REP+