එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ane mandha ban:D
    සමහරවිට දඩ‍යක් වදි‍යි කි‍යලා හිතෙනවා බන්......:baffled::baffled::baffled:
    ඒ ඇයි :oo:

    එළකිරි කොල්ලෙක්;14361224 said:
    ඒ මොකෝ ඒ??:baffled:
    ඇ‍යි උඹලා දැක්කේ නැද්ද මැච් එක ඉවර වෙද්දි වුන සීන් එක......:oo::oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14361235 said:
    අද මැච් එකේ වලිය අතරමැද කියපුවගෙ වොයිස් කට් එකක් දැම්ම නම් කොහොමද නේ මචන්zzලා:no:
    අඩේ.....දැම්මොත් නම් සුපිරි‍යි නේද.....:P:P:P
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    සමහරවිට දඩ‍යක් වදි‍යි කි‍යලා හිතෙනවා බන්......:baffled::baffled::baffled:



    ඇ‍යි උඹලා දැක්කේ නැද්ද මැච් එක ඉවර වෙද්දි වුන සීන් එක......:oo::oo::oo:
    තිසර නෙමෙයි නෙ බං...මයියනෙ වැඩේ පටන් ගත්තෙ.පස්සෙ නෙ ඇන්ජියි තිසරයයි කියවගෙන ගියේ:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැනුයි නැගිට්ටේ :(
    තොට මැච් එකක් බලන්න නම් බෑ..... ඒත් චීත්ත‍යක් දැක්කම උඩ දාගෙන comment කරන්න නම් පුලුවන්.......:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14361260 said:
    තිසර නෙමෙයි නෙ බං...මයියනෙ වැඩේ පටන් ගත්තෙ.පස්සෙ නෙ ඇන්ජියි තිසරයයි කියවගෙන ගියේ:angry:
    මම කිව්වේ ඒක නෙවෙ‍යි බන්...... අන්තිම බෝලේ දැම්මට පස්සේ තිසර‍යා නෝන්ඩි‍යට වගේ කෑගැහුවනේ..... අන්න ඒක ගැන......:baffled::baffled::baffled:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අඩෝ මොකක්ද උඹ කිව්වෙ :angry::angry::angry::angry:
    ආනා නෑ සස්තලනේ.......:no::no:
    මම මෙයාව උස්සලා පොලොවෙ ගහන්න ඔන්න මෙන්න තියල අතාරිනවා කියලා විතරයි කිව්වෙ:P
    වෙන මුකුත්ම කිව්වෙ නෑ:no:
    අඩේ.....දැම්මොත් නම් සුපිරි‍යි නේද.....:P:P:P
    ඇඬෙනවා
    Go and Fu** yousself:rofl:
    කිව්ව එකා දැක්කම ඊට වඩා ඇඬෙනවා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    images.jpg
    :dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි කොල්ලෙක්;14361284 said:
    ආනා නෑ සස්තලනේ.......:no::no:
    මම මෙයාව උස්සලා පොලොවෙ ගහන්න ඔන්න මෙන්න තියල අතාරිනවා කියලා විතරයි කිව්වෙ:P
    වෙන මුකුත්ම කිව්වෙ නෑ:no:


    ඇඬෙනවා
    Go and Fu** yousself:rofl:
    කිව්ව එකා දැක්කම ඊට වඩා ඇඬෙනවා



    උඹ මොකටද එයාව උස්ස්සන්නේ -8 :angry::angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14361284 said:
    ඇඬෙනවා
    Go and Fu** yousself:rofl:
    කිව්ව එකා දැක්කම ඊට වඩා ඇඬෙනවා
    :P:P:Pහෙට වෙද්දි ඕක ගොඩක් දුරට youtube එකේ ති‍යේවි.......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.