සමහරවිට දඩයක් වදියි කියලා හිතෙනවා බන්......ane mandha ban



ඒ ඇයි![]()
ඇයි උඹලා දැක්කේ නැද්ද මැච් එක ඉවර වෙද්දි වුන සීන් එක......එළකිරි කොල්ලෙක්;14361224 said:ඒ මොකෝ ඒ??



සමහරවිට දඩයක් වදියි කියලා හිතෙනවා බන්......
ඇයි උඹලා දැක්කේ නැද්ද මැච් එක ඉවර වෙද්දි වුන සීන් එක......![]()

අඩේ.....දැම්මොත් නම් සුපිරියි නේද.....එළකිරි කොල්ලෙක්;14361235 said:අද මැච් එකේ වලිය අතරමැද කියපුවගෙ වොයිස් කට් එකක් දැම්ම නම් කොහොමද නේ මචන්zzලා



තිසර නෙමෙයි නෙ බං...මයියනෙ වැඩේ පටන් ගත්තෙ.පස්සෙ නෙ ඇන්ජියි තිසරයයි කියවගෙන ගියේසමහරවිට දඩයක් වදියි කියලා හිතෙනවා බන්......
ඇයි උඹලා දැක්කේ නැද්ද මැච් එක ඉවර වෙද්දි වුන සීන් එක......![]()

තොට මැච් එකක් බලන්න නම් බෑ..... ඒත් චීත්තයක් දැක්කම උඩ දාගෙන comment කරන්න නම් පුලුවන්.......දැනුයි නැගිට්ටේ![]()





එළකිරි කොල්ලෙක්;14361241 said:ගහනවා උස්සල පොලොවෙ
puluwanda ?තොට මැච් එකක් බලන්න නම් බෑ..... ඒත් චීත්තයක් දැක්කම උඩ දාගෙන comment කරන්න නම් පුලුවන්.......![]()

puluwanda ?

මම කිව්වේ ඒක නෙවෙයි බන්...... අන්තිම බෝලේ දැම්මට පස්සේ තිසරයා නෝන්ඩියට වගේ කෑගැහුවනේ..... අන්න ඒක ගැන......එළකිරි කොල්ලෙක්;14361260 said:තිසර නෙමෙයි නෙ බං...මයියනෙ වැඩේ පටන් ගත්තෙ.පස්සෙ නෙ ඇන්ජියි තිසරයයි කියවගෙන ගියේ![]()



අඩෝ මොකක්ද උඹ කිව්වෙ![]()




අඩේ.....දැම්මොත් නම් සුපිරියි නේද.....![]()

එළකිරි කොල්ලෙක්;14361284 said:ආනා නෑ සස්තලනේ.......
මම මෙයාව උස්සලා පොලොවෙ ගහන්න ඔන්න මෙන්න තියල අතාරිනවා කියලා විතරයි කිව්වෙ
වෙන මුකුත්ම කිව්වෙ නෑ
ඇඬෙනවා
Go and Fu** yousself
කිව්ව එකා දැක්කම ඊට වඩා ඇඬෙනවා



එළකිරි කොල්ලෙක්;14361284 said:ඇඬෙනවා
Go and Fu** yousself
කිව්ව එකා දැක්කම ඊට වඩා ඇඬෙනවා


හෙට වෙද්දි ඕක ගොඩක් දුරට youtube එකේ තියේවි.......

