නුගේගොඩ

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
නුගේගොඩ අවටින් බෝඩිමක්  තියනවනම් කියපල්ලකෝ :rolleyes:... අනේ ලොකු උදව්වක් බං...:yes: දන්නෙ නැත්නම් BUMP එකක් දාලා පොඩි Support එකක් ඕනේ:D
 

lilman

Well-known member
  • May 10, 2009
    40,801
    54,216
    113
    Colombo
    tiyanawa :)

    kee denekuta kochara kal innada ? poddak details kiyapan balanna. help ekak denna try karannam

    mata visitor message ekak daanna
     
    Last edited:
    • Like
    Reactions: tasmanian devil

    tharuka007

    Junior member
  • Jan 22, 2010
    320
    17
    18
    mcn sunday lankadeepa news papper eka balapan.eke thiyenawa honda ewwa.
    math nugegoda thama hitiye.dn nam inne maharagama.
    oya Wijerama pette godak boarding thiyenawa.wijerama indala nugegodata 8 min yanne.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තෑනක් තියන්ව සහෝ පොඩි අපර්ට්මන්ට් එකක් වගේ එකක් කාමරයක් කුස්සියක් සහ සාලයක් තියන්ව තියෙන්නෙ ඈබුල් දෙනිය ඔටෝබේස් එක ඉස්සරහ බිල්ඩින් එකේ උඩ තට්ට්ටුවෙ මාසෙකට 10,000ක් කියන්ව කී මනී මාස හයක දෙන්න ඕනෙ කීමනී වලින් මාසෙකට 5000ක් කපාගන්නව ඒ කියන්නෙ ඔයා මාසෙකට ගෙවන්න ඕනෙ 5000යි