2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඊයෙ අංජුආර් කාරයගෙ ෂෝ එක පට්ටා....
pravc_zps3d9a5a78.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම යනෝ කැන්ඩියන් අයියේ ඉලග සතියෙ අහමු සින්දුව....බායි
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ඉල්ලපු සින්දුව දුන්නට ස්තූතියි. ලයින් එක අරන් දීපු අක්ක කිවුවා එයා ගැන කියන්න එපා කියලා:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහ වහ කට... මම ඒක වදින්න ස්ටෝරියක් නැතිව ඉන්නෙ මේ...
    උඹේ ස්ටෝරියෙන්ම දෙන්ව මේ පාර :dull::dull::dull:
    මාවම කාපි‍ය එහෙනම්..... මම සිකුරාදට පැත්තටවත් එන්නේ නැතුව ඉන්නවා..... උඹ එදත් මාව කෑවා.....:baffled::baffled::baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඊයෙ අංජුආර් කාරයගෙ ෂෝ එක පට්ටා....
    pravc_zps3d9a5a78.gif

    මෙලෝ දෙයක් තේරුනේ නෑ බන්. අනිත් දවසෙ නෝමල් වොයිස් එකෙන් කතා කරන්න කියපන් :sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම යනෝ කැන්ඩියන් අයියේ ඉලග සතියෙ අහමු සින්දුව....බායි
    සින්දුව ඉල්ලුවනම් අහලම පල .....
    tuzki-bunny-emoticon-043.gif

    කැන්ඩියෝ මුගේ සින්දුව ඉක්මනින් දියන් පුළුවන්නම්...
    කෙල්ල ගෙට වෙන්න හදන්නෙ වේල පහින් ඒකයි
    tuzki-bunny-emoticon-011.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනෝ කැන්ඩියන් අයියේ ඉලග සතියෙ අහමු සින්දුව....බායි
    කලින්ම ‍යනවද.... එල එල.... අවුලක් නෑ....සුභ රාත්‍රි‍යක් මචන්.....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.