ඔහොම එවුන් නම් ඕනේ තරම් ඉන්නවා බන්....කතාකරලා වැඩක් නෑ.....රත්තරනේ.....
රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා.....
හොරහැන් මට ඉගි කරනව ඔබේ ලගම යාළු මිත්‍රයා.......
මොකද අනේ එහෙම උනේ...
ලග ඉදගෙන අගේ ඉදන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා........
මම මැදින් සෙට් උනේ...
ඇත්තටම අද ශෝ එක යාළුවො ගැනද....?
![]()

uba upload kaladhaවහ වහ කට... මම ඒක වදින්න ස්ටෝරියක් නැතිව ඉන්නෙ මේ...
උඹේ ස්ටෝරියෙන්ම දෙන්ව මේ පාර![]()

රත්තරනේ.....
රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා.....
හොරහැන් මට ඉගි කරනව ඔබේ ලගම යාළු මිත්‍රයා.......
මොකද අනේ එහෙම උනේ...
ලග ඉදගෙන අගේ ඉදන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා........

හා එහෙනම් අහමුකෝ....නැහැ බොල... අද කැන්ඩියගෙ ගල්පිට් එක බැදලලු![]()
ලිඳේ වැටෙන සීන් එකක් නෙවෙයි බන්.....වෙන කේස් එකක්.....![]()
අවුලක් නෑ.... උඹේ පපුවේ ජයා ඉන්නවනේ......සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවද දැනෙනා ඉමේ දෙතැනක පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි