Bitdefender Internet Security 2013 ගන්න වරෙල්ලා.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Bitdefender Internet Security 2013 ගන්න වරෙල්ලා.

    මෙ Bitdefender කාරයොන්ට යකා වැහිලද කොහෙද බන් මෙන්න අදත් නොමිලෙ දෙනවා ඔන උන ඉන්නවනම් ඉක්මනටම වරෙල්ලා හෙට වෙනකන් විතරයි දෙන්නෙ

    86880ea24cbcb0d6.jpg


    කලින් දවසක නිකො දැම්මා ත්‍රෙඩ් එකක් එකෙන් ගන්න බැරි උන අයට මෙන්න හොද අවස්තාවක් හැබැයි මෙක වැඩ කරන්නෙ Germany, Switzerland and Austria කියන රටවලට විතරයිලු ඔවා ඉතින් බොරු බයිලනෙ නේද
    මෙන්න මම පාවිච්චි කරපු proxy එක මෙකෙන්ම ගනිල්ලා


    Code:
     [B]93.189.28.106
    පොර්ට්-8080[/B]

    මෙන්න සයිට එක

    Code:
    http://www.bitdefender.de/media/html/de/pcwelt/index_2013.html

    මෙකෙ
    Hier bitte Ihre Mailadresse eintragen.

    කියන තැන උබලගෙ email එක දාපල්ලා ඉටපස්සෙ capta එක දීලා එන්ටර් කරන්න අර Absenden බටන් එක ඔබපල්ලා එතකොටම key එක බබා වගෙ එයි ඉලගට ඉතින් bitdefender site එකෙන්ම ඔර්ජිනල් Bitdefender Internet Security 2013 බාලා key එක දීපල්ලා key ගන්න බැරි උන් ඉක්මනට කියපල්ලා පුලුවන් උන්ට මම එවන්නම්

    Bitdefender Internet Security 2013 ගැනොදන්න අමෙන්මේවා ලාත් ඉක්නිල්ලා මොමෙ පට්ටිවා

    home

    Code:
    http://www.bitdefender.com/solutions/internet-security.html

    Top ten review

    Code:
    http://internet-security-suite-review.toptenreviews.com/


     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113