2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    4 වෙනිදා ශුවර් නෑ. අපි නුවර එලි යන්න ඉන්නෙ. ඒක හරි ගියෙ නැත්තම් සෙට් වෙලා යමු.

    නුවර එළියේ යද්දි පුස්සැල්ලාව හරියේ තියනව සෙලින්කෝ VIP පොට් එකක්. අන්න ඒ හරියෙන් මාව මතක් කර ගන්.. එතන හෙලේ අපි සෙට් එක කාර් එකේ කරනමක් ගහලයි ඉන්නේ
    :yes::yes::yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මොකක්ද බන් උඹෙ කැමර එක? DSLR එකක්ද? :dull:

    ඔව් බන්. මගේ නෙවේ යාළුවගේ. ඉස්කෝලේ යන කාලේ ඉදන් අපි ෆොටෝ ගහනවා. මම නම් දැන් කරන්න නෑ. යාළුවා ස්ටුඩියෝ එකක් කරනවා..:yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මම ඉන්දියා යන්නේ නෑ. කස්ටියත් එක්ක එයාර්පෝට් එකට ගිහිල්ල එනව විතරයි. මම ලංකාව දාල කොහෙවත් යන්නේ නෑ...

    m0169.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හරි මචන් ට්‍රිප් එකක් යනව නම් මේවා ටික ප්ලෑන් කරපන්
    • කොහෙද යන්නෙ?
    • කොහොමද යන්නෙ?
    • දවස් කීයක්ද?
    • කී දෙනෙක් යනවද?
    • කෑම බීම කොහොමද?
    • බජට් එක කීයද?


    ඔක්කොටම එකගයි, නමුත් ගෙදරින් අවසර දෙන්න එක දවසෙ ට්‍රිප් වලට පමනයි බන් :confused:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නුවර එළියේ යද්දි පුස්සැල්ලාව හරියේ තියනව සෙලින්කෝ VIP පොට් එකක්. අන්න ඒ හරියෙන් මාව මතක් කර ගන්.. එතන හෙලේ අපි සෙට් එක කාර් එකේ කරනමක් ගහලයි ඉන්නේ
    :yes::yes::yes:

    උඹෙ ගෙවල් තියෙන්නෙ එහෙද?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හරි මචන් ට්‍රිප් එකක් යනව නම් මේවා ටික ප්ලෑන් කරපන්
    • කොහෙද යන්නෙ?
    • කොහොමද යන්නෙ?
    • දවස් කීයක්ද?
    • කී දෙනෙක් යනවද?
    • කෑම බීම කොහොමද?
    • බජට් එක කීයද?



    එක දවසක් තමයි.. ඒව ටික මතක තියාගෙන ඉන්නම්...