2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එළකිරි කැන්ඩිය එලකිරිම ෂෝ එකක් කරා.. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කිව්වා. හීනෙන් යක්කුම පෙනීයන්..:yes:
    යක්කු වැඩක් නෑ, මෝහිණි අක්කා නම් එල
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැමෝටම කිව්වා ඔන්න. එන එකෙක් වරෙල්ල මොකා ආවත් නැතත් 4 වෙනිදා උදේ 9 වෙනකොට මම නුවර.. :yes::yes:

    4 නෙම බන් වෙන සතියෙ සෙන්සුරාද හො ඉරිද දවසක යමු....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හැමෝටම කිව්වා ඔන්න. එන එකෙක් වරෙල්ල මොකා ආවත් නැතත් 4 වෙනිදා උදේ 9 වෙනකොට මම නුවර.. :yes::yes:

    අපි 4 උදේ 10ට නැගිටලා බලනව කෙලින් යන්න පුලුවන්ද කියල. පුළුවන්නන් එහෙම්ම ගෙදර එනවා. ඒ අපේ ටිප් එකේ අන්ටිම දවශ:P
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    එහෙනම් ආයෙ කිව්වෙ නෑ කියන්න එපා Show එක පට්ට හොඳේ.....
    කැන්ඩි Show එකක් කලොත් එලම තමා.......
    එහෙනම් ඕං අපිත් කැපුනලු....
    ඔක්කෝටම Good Night වේවා...
    ටකේ කරේ....!
    ආහ් නෑ නෑ Take Care....!
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ශෝ එක එලටම ගියා කැන්ඩියෝ. හෙට සෙට් වෙමු
    11.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උඹ කොයි පැත්තෙන්ද යන්නෙ? මම ඉන්නෙ කිරිබත්ගොඩ, නුවර පාර අයිනෙ ගෙවල් තියෙන්නෙ

    • ඒ ඒක පස්සෙ තීරනෙ කරපන්, කුරුනැගල හරහා යමන් මමත් එනවනම්.. උබත කියන්නම් :D:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ෂෝ එකත් එක්ක එකතු වුනු ඔක්කටම ස්තුතියි
    ඒ වගේම මට උදවු කල රේඩියෝ ටීම් එකේ සියලුම දෙනාටත් ස්තුතියි කියන ගමන්,
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.....!​
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපුනෝ එනවා නම් කලින් මට msg එකක් එවපන් හොඳේ.....!