2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
මූ නොදන්න භාෂාවල සින්දු දානවා..... උන් තිත්ත කුණු හරුපෙන් බනිනවද දන්නෙත් නෑ...... අපිට තේරෙන්නෙත් නෑනේ......:dull::dull::dull:

දිල්රසා අපිට තේරෙන්නෙ නැති වෙන්ඩ අපිට බැන්නද කොහෙද
 

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    crazy-0067c2bbedf6a8bc495b4789d335d0ed.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එළකිරි කොල්ලෙක්;14369368 said:
    මමත් අධ්‍යාපන කටයුතු කරනකොට ඔන්ලයින් පැත්ත පළාතෙ එන්නෙ නෑ

    63.gif

    වැරදුනා බන්..
    මමත් ඔන්ලයින් කටයුතු කරනකොට අධ්‍යාපන පැත්ත පළාතෙ එන්නෙ නෑ.. :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිලාට thread එක බලන්න විදි‍යක් නැතුවලු ඉන්නේ...... ඌත් එක්ක මොකක් හරි පරණ තරහක් ති‍යනවා නම් දැන් බැනපල්ලා පතුරු ‍යන්නම........:P:P:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දිලාට thread එක බලන්න විදි‍යක් නැතුවලු ඉන්නේ...... ඌත් එක්ක මොකක් හරි පරණ තරහක් ති‍යනවා නම් දැන් බැනපල්ලා පතුරු ‍යන්නම........:P:P:P


    ඕගොල්ලො එන්නෙපා අපෙ දිල්රසාන් අයියට ඒව මේව කියන්න :frown:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14369378 said:
    එතකොට ඉතින් උඹලටත් එක්ක ප්‍රයිවසි මගෙන් නොමිලේ :P:P මගෙ යාලුවෙක් උනා කියල උඹල එක්ස්පෝස් වෙන්නෙ නෑ. (කමෙන්ට් වලින් ඇරෙන්න. ඒකත් ඉතින් ඕනෙ නං නෙ කරන්නෙ පෝස්ට් එකේ ප්‍රයිවසිය බලල):P
    hm:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔව් දැන් කියුට් බේබි ගෙන් මට තද බාල තර්ජනයක් ආවා ඒ තමයි එයා රේඩියෝ ත්‍රෙඩ් එක ඩිලීට් කරනවා කියල. මාව උඩ ගියා කිලෝ මීටර් දෙකයි තුන් කාලක්.:P:rolleyes:
    බැලින්නන් වෙලා තියෙන්නෙ එයාගෙ අලුත් ත්‍රෙඩ් එක බලන්න කට්ටිය නෑලු. සේරම මේකෙලු :P:rofl:
    මං ඉතින් කිව්ව පලයන් යන්න කියල :lol::lol::lol::lol:
    මෙහෙම පෝස්ට් එකක් දානවා කියල දන්නෙ නෑ දැක්කොත් පුස් උන්ඩේකින් වෙඩි තියනව මට. :rolleyes::rofl::baffled::P

    http://www.elakiri.com/forum/showthread.php?p=14368968
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :baffled:
    අය්යේ අපිටත් එකක් දෙනවද? :)
    අලෝ නවෝද් මාමී:oo:
    ගෑනු ළමයෙක් නේ බන් :lol: අපි දුන්නනම් මු සින්දුවවත් ප්ලේ කරන්නේ නෑ.. :yes::yes:
    :frown::frown::frown::frown:

    මූ නොදන්න භාෂාවල සින්දු දානවා..... උන් තිත්ත කුණු හරුපෙන් බනිනවද දන්නෙත් නෑ...... අපිට තේරෙන්නෙත් නෑනේ......:dull::dull::dull:
    කෙල්ලා මුට බනින්න බැරුවට එහෙම සින්දුව දුන්නද දන්නෙත් නෑ තේරෙන්නෙ නෑ නෙ:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිල්රසා අපිට තේරෙන්නෙ නැති වෙන්ඩ අපිට බැන්නද කොහෙද
    ඔව් බන්....මොනවා කිව්වද දන්නෙත් නෑනේ.....:dull::dull::dull:
     
    Status
    Not open for further replies.