එළකිරි කොල්ලෙක්;14369398 said:ආනා බොරු නෙමේ
ඕන නම් එයාගෙන අහල බලන්න
දත් ටික කඩන්නමයි හදන්නෙ
එයාට දත් පේන්න බෑ
![]()

සමනලයෙක්.....ඕගොල්ලො එන්නෙපා අපෙ දිල්රසාන් අයියට ඒව මේව කියන්න![]()

පූස්;14369416 said:ඔව් දැන් කියුට් බේබි ගෙන් මට තද බාල තර්ජනයක් ආවා ඒ තමයි එයා රේඩියෝ ත්‍රෙඩ් එක ඩිලීට් කරනවා කියල. මාව උඩ ගියා කිලෝ මීටර් දෙකයි තුන් කාලක්.
බැලින්නන් වෙලා තියෙන්නෙ එයාගෙ අලුත් ත්‍රෙඩ් එක බලන්න කට්ටිය නෑලු. සේරම මේකෙලු
මං ඉතින් කිව්ව පලයන් යන්න කියල
මෙහෙම පෝස්ට් එකක් දානවා කියල දන්නෙ නෑ දැක්කොත් පුස් උන්ඩේකින් වෙඩි තියනව මට.
http://www.elakiri.com/forum/showthread.php?p=14368968

වැරදුනා බන්..
මමත් ඔන්ලයින් කටයුතු කරනකොට අධ්‍යාපන පැත්ත පළාතෙ එන්නෙ නෑ..![]()

ඇත්ත නේ? උඹම කියපංකො අයියේ??

කූලට කිව්වනම් නිදාගන්නෙත් නැතුව ඔය ත්‍රෙඩ් එක බම්ප් කරයි......පූස්;14369416 said:ඔව් දැන් කියුට් බේබි ගෙන් මට තද බාල තර්ජනයක් ආවා ඒ තමයි එයා රේඩියෝ ත්‍රෙඩ් එක ඩිලීට් කරනවා කියල. මාව උඩ ගියා කිලෝ මීටර් දෙකයි තුන් කාලක්.
බැලින්නන් වෙලා තියෙන්නෙ එයාගෙ අලුත් ත්‍රෙඩ් එක බලන්න කට්ටිය නෑලු. සේරම මේකෙලු
මං ඉතින් කිව්ව පලයන් යන්න කියල
මෙහෙම පෝස්ට් එකක් දානවා කියල දන්නෙ නෑ දැක්කොත් පුස් උන්ඩේකින් වෙඩි තියනව මට.
http://www.elakiri.com/forum/showthread.php?p=14368968

සිංහලෙන්ම කිව්වොත් පුසා බේබිට කඩේ යනෝ...![]()

ඕගොල්ලො එන්නෙපා අපෙ දිල්රසාන් අයියට ඒව මේව කියන්න![]()

shenuwa passenuth giyanedha uba
සිංහලෙන්ම කිව්වොත් පුසා බේබිට කඩේ යනෝ...![]()