2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එළකිරි කොල්ලෙක්;14369398 said:
ආනා බොරු නෙමේ
ඕන නම් එයාගෙන අහල බලන්න
දත් ටික කඩන්නමයි හදන්නෙ
එයාට දත් පේන්න බෑ:baffled:

:dull::dull:
:dull:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එන්න මල්ලි එන්න නංගි එක්වෙලා

    funny-gifs-fish-slapping-dance.gif

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14369416 said:
    ඔව් දැන් කියුට් බේබි ගෙන් මට තද බාල තර්ජනයක් ආවා ඒ තමයි එයා රේඩියෝ ත්‍රෙඩ් එක ඩිලීට් කරනවා කියල. මාව උඩ ගියා කිලෝ මීටර් දෙකයි තුන් කාලක්.:P:rolleyes:
    බැලින්නන් වෙලා තියෙන්නෙ එයාගෙ අලුත් ත්‍රෙඩ් එක බලන්න කට්ටිය නෑලු. සේරම මේකෙලු :P:rofl:
    මං ඉතින් කිව්ව පලයන් යන්න කියල :lol::lol::lol::lol:
    මෙහෙම පෝස්ට් එකක් දානවා කියල දන්නෙ නෑ දැක්කොත් පුස් උන්ඩේකින් වෙඩි තියනව මට. :rolleyes::rofl::baffled::P

    http://www.elakiri.com/forum/showthread.php?p=14368968

    සිංහලෙන්ම කිව්වොත් පුසා බේබිට කඩේ යනෝ... :lol::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    වැරදුනා බන්..
    මමත් ඔන්ලයින් කටයුතු කරනකොට අධ්‍යාපන පැත්ත පළාතෙ එන්නෙ නෑ.. :yes::yes:
    :angry::angry::angry:

    අපි අහින්සක ඉගෙන ගන්න ළමයි එන්න එපා එහෙම කියන්න

    ඇත්ත නේ? උඹම කියපංකො අයියේ??:P

    ඒක නෙමේ අලුත් පොට් එකට සෙට් උනාද??
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14369416 said:
    ඔව් දැන් කියුට් බේබි ගෙන් මට තද බාල තර්ජනයක් ආවා ඒ තමයි එයා රේඩියෝ ත්‍රෙඩ් එක ඩිලීට් කරනවා කියල. මාව උඩ ගියා කිලෝ මීටර් දෙකයි තුන් කාලක්.:P:rolleyes:
    බැලින්නන් වෙලා තියෙන්නෙ එයාගෙ අලුත් ත්‍රෙඩ් එක බලන්න කට්ටිය නෑලු. සේරම මේකෙලු :P:rofl:
    මං ඉතින් කිව්ව පලයන් යන්න කියල :lol::lol::lol::lol:
    මෙහෙම පෝස්ට් එකක් දානවා කියල දන්නෙ නෑ දැක්කොත් පුස් උන්ඩේකින් වෙඩි තියනව මට. :rolleyes::rofl::baffled::P

    http://www.elakiri.com/forum/showthread.php?p=14368968
    කූලට කිව්වනම් නිදාගන්නෙත් නැතුව ඔ‍ය ත්‍රෙඩ් එක බම්ප් කර‍යි......:P:P:P
     
    Status
    Not open for further replies.