෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
නංගිව හුඟ කාලෙකින් දැක්කෙ.. :yes:

ඔව් අයියේ ගොඩක් කාලෙකින් අවේ :yes: :), exam, assignments ගොඩක් තියනවා කරන්න,එපා වෙනවා.
මේකනම් ඇත්තටම දුක හිතෙන කතාවක්. බැදීම් වැඩි වෙන්න වෙන්න දුක වැඩියි කියන්නෙ ඒකනේ. :(
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl::rofl:
    13.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙරළු ගෙඩි පැහෙන කාලේ
    නුබ බැන්ද ආලේ පුන්සද වගේ බැබලුනා
    රට දෙල් ඉදෙන කාලේ දුක දීලා අයේ
    මගේ ලෝකෙ කළුවර උනා
    ඔය ඇස් දෙක දිහා බලන්නෙ කොහොමද
    මගේ රත්තරනේ
    නිසසල යහනේ මතකය නුඹගේ
    සේදෙයි කඳුළින් මාගේ
    තුන් තිස් පැයේ සිත තාම හඬයි.. :(


    :(:(:(:(

    ඔව් අයියේ ගොඩක් කාලෙකින් අවේ :yes: :), exam, assignments ගොඩක් තියනවා කරන්න,එපා වෙනවා.
    මේකනම් ඇත්තටම දුක හිතෙන කතාවක්. බැදීම් වැඩි වෙන්න වෙන්න දුක වැඩියි කියන්නෙ ඒකනේ. :(
    ආහ් එහෙමද.. ඉගෙනීම් කටයුතු ටික නම් ඉතිං සුප්පාවට කරන්න ඕනි.. :yes:
    හ්ම්.. බැඳීම් වැඩිවෙන්න වැඩිවෙන්න ඒක නම් දුකක් තමා.. :(

    u neme wena ekak ban:rolleyes:
    :yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    භවෙන් භවයට පතා ආ ලෙස හමුවෙලා සොඳුරු..
    පැතුම් ලෙංගතු පෙමින් යාවෙයි දළු දමා ඇසුරූ..
    සසර කතරේ අතරමගදී ගියොත් වී නපුරු..
    සසල වී නෙත නිතර වැගිරෙයි නුඹ දුන්නු කඳුළු..

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ඇස් දෙක දිහා බලන්නෙ කොහොමද
    මගේ රත්තරනේ
    නිසසල යහනේ මතකය නුඹගේ
    සේදෙයි කඳුළින් මාගේ
    තුන් තිස් පැයේ සිත තාම හඬයි.. :(


    යාරු උලෙන් නෙතියා පුනාන්දු
    ෆුහිරු කදන් තුලන්දෙන් මුදන්දෝ
    කුරිහුව යා එවවුදා කුපාතෝ
    උනේ බලමි තෙන් කුඩ කුශේදෝ
    ඉව කුරුමන් හෙයෝවදයි
    එක කුරුමන් හෙයෝවදයි
    ඉව කුරුමන් හෙයෝවදයි
    ලියේ හිතෝ ගලන තෝ


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    [/CENTER]
    යාරු උලෙන් නෙතියා පුනාන්දු
    ෆුහිරු කදන් තුලන්දෙන් මුදන්දෝ
    කුරිහුව යා එවවුදා කුපාතෝ
    උනේ බලමි තෙන් කුඩ කුශේදෝ
    ඉව කුරුමන් හෙයෝවදයි
    එක කුරුමන් හෙයෝවදයි
    ඉව කුරුමන් හෙයෝවදයි
    ලියේ හිතෝ ගලන තෝ


    :baffled::baffled::baffled:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉරාජ් ගේ සින්දුවක් කියන්නෙ ශානි

    කොහෙන්ද බන් උඹට මේවා සෙට් වෙන්නෙ.:lol: මට ගම්පහ,වත්තල සයිඩ් එකේ බෝඩිම් වල දැන් යන ගාන කියහන් බබෝ.:eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහෙන්ද බන් උඹට මේවා සෙට් වෙන්නෙ.:lol: මට ගම්පහ,වත්තල සයිඩ් එකේ බෝඩිම් වල දැන් යන ගාන කියහන් බබෝ.:eek:

    සේරම සෙට් එක තියෙනවා බන් ඉරාජයගේ :P:P රනිදුගේ
    ඉන්ෆාස් ගේ :P:P

    Untitled.png


    කාමරයක් මචන් වත්තල හරියේ නම් යන්නේ මාසෙකට 15ක් වගේ ගණන් බන්
    ෆැසිලිටිස් වැඩි වෙන්න වෙන්න ගාන ඉතින් වෙනස් වෙනවා
    ටවුන් එකට ලං වෙන්න වෙන්න එහෙමත් ගාන ටිකක් වැඩි වෙනවා ;)
    සාමාන්‍යයෙන් 10000ත් 15000ත් අතර තමයි බන් වෙන්නෙ ;)


    හිටපු ගමන් ඊට අඩුවෙනුත් තියෙන ප්ලේස් හම්බෙනවා
    ඒවායේ ඉන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ
    ගෙයක් කුලියට දෙනවා නම් 20ක් වගේ වෙනවා හොද ගෙයක් මාසෙකට ;)