2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    http://www.doenets.lk/ සයිට් එක කරන්නේ ඩයලොග් උන් බං...
    ඩයලොග් සර්වර් එකක හොස්ට් කරලා තියෙන්නේ...බ්රෑන්ඩ්විත් එක අන්තිමයි...ඔන්න බලපං හෙට උදේ 7 විතර වෙද්දි සයිට් එක වැඩ නෑ..ඇත්තටම කියනවානම් 2012 දෙසැම්බර්වෙද්දිත් එච්චර ට්‍රැෆික් එකකට ඔරොත්තු දෙන සර්වර් එකක් තිබ්බේ නෑ..ඩයලොග් එවුන් සයිට් එක කාටවත් යන්න දෙන්නේ නෑ..එහෙම වුනොත් සයිට් එකේ තියන ඇඩ් එකත් නැති වෙනවා.. මේ වෙද්දිත් රිසල්ට් ඩේටාබේස් එක සර්වර් එකට දාලා ඉවරයි...ඒක මම හොදටම දන්නවා...ඉතිං ඩයලොග් එවුන් කරන්නේ පාන්දරට ඩේටාබේස් එකට ලොග් වෙලා රිසල්ට් බලලා අර එස් එම් එස් වලට රෙජිස්ටර් වුන එවුන්ට යවලා හම්බ කරගන්නවා..ඕකයි හැමදාම වෙන්නේ....
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා. ශෝ එක එලට ගියා. කරපු 3 දෙනාම එලට කලා. හෙට සෙට් වෙමු.
    Adios Amigos.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    http://www.doenets.lk/ සයිට් එක කරන්නේ ඩයලොග් උන් බං...
    ඩයලොග් සර්වර් එකක හොස්ට් කරලා තියෙන්නේ...බ්රෑන්ඩ්විත් එක අන්තිමයි...ඔන්න බලපං හෙට උදේ 7 විතර වෙද්දි සයිට් එක වැඩ නෑ..ඇත්තටම කියනවානම් 2012 දෙසැම්බර්වෙද්දිත් එච්චර ට්‍රැෆික් එකකට ඔරොත්තු දෙන සර්වර් එකක් තිබ්බේ නෑ..ඩයලොග් එවුන් සයිට් එක කාටවත් යන්න දෙන්නේ නෑ..එහෙම වුනොත් සයිට් එකේ තියන ඇඩ් එකත් නැති වෙනවා.. මේ වෙද්දිත් රිසල්ට් ඩේටාබේස් එක සර්වර් එකට දාලා ඉවරයි...ඒක මම හොදටම දන්නවා...ඉතිං ඩයලොග් එවුන් කරන්නේ පාන්දරට ඩේටාබේස් එකට ලොග් වෙලා රිසල්ට් බලලා අර එස් එම් එස් වලට රෙජිස්ටර් වුන එවුන්ට යවලා හම්බ කරගන්නවා..ඕකයි හැමදාම වෙන්නේ....

    :baffled::baffled::baffled:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14370588 said:

    ඈ බෝල පාන් කිරිත්තෝ. තෝ කියන්නෙ මොනි එක ලොකු නිසා ඔහොම උනා කියලද ඕක ස්ක්‍රීන් එකට සෙට් වෙන්නෙ 10 Inch මොනි එකකට. කොහෙද යකෝ දැන් තියෙන්නෙ ඒව. අඩු ගානෙ 15 එකක්වත් ගන්නවනේ. ඉතින් කියනව A4 පේජ් වල ප්‍රින්ට් කරන්නයි එහෙම කලේ කියල. ඉතින් A4 වල ප්‍රින්ට් කරන්න බැරිද දන්නෙ නෑ අනිත් ඒව. අනේ මගෙ කට මොකටද? :angry::angry:
    විභාග කොමා උඹේ මාමාද :P
    බලපන් එලකිරිය ලෙසටම සෙට් වෙනවා ඕන මොනි එකකට. ඇජස්ට්බ්ල් හදල තියෙන්නෙ :dull:
    මෙහෙමයි මචං...ඒ සයිට් එකේ පොඩි අවුලක් නිසයි එහෙම කරලා තියෙන්නේ...

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙහෙමයි මචං...ඒ සයිට් එකේ පොඩි අවුලක් නිසයි එහෙම කරලා තියෙන්නේ...

    වැඩේ කියන්නෙ මම ලිව්ව කාලෙත් ඔහොමයි. ඕක ආපු දා ඉදන් ඔහොමයි. පටන් ගන්න කලින් අවුලක් යයි කියල හිතුවාඩ් දන්නෙ නෑ :baffled::baffled:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    හොර පූසා , පූස් මොලේ තේ හැඳි මිටේ දිග
    NNGBj.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14370626 said:

    වැඩේ කියන්නෙ මම ලිව්ව කාලෙත් ඔහොමයි. ඕක ආපු දා ඉදන් ඔහොමයි. පටන් ගන්න කලින් අවුලක් යයි කියල හිතුවාඩ් දන්නෙ නෑ :baffled::baffled:
    ඔව් ඔව් මචං..ටෙස්ටින් කරද්දියි ඒ අවුල ඇවිත් තියෙන්නේ..අරුන්ගේ මගුලේ සර්වරේ මාරු කරන්න ඕනා නැත්නම් අළුත් සයිට් එකක් කරන්න ඕනා