http://www.doenets.lk/ සයිට් එක කරන්නේ ඩයලොග් උන් බං...
ඩයලොග් සර්වර් එකක හොස්ට් කරලා තියෙන්නේ...බ්රෑන්ඩ්විත් එක අන්තිමයි...ඔන්න බලපං හෙට උදේ 7 විතර වෙද්දි සයිට් එක වැඩ නෑ..ඇත්තටම කියනවානම් 2012 දෙසැම්බර්වෙද්දිත් එච්චර ට්රැෆික් එකකට ඔරොත්තු දෙන සර්වර් එකක් තිබ්බේ නෑ..ඩයලොග් එවුන් සයිට් එක කාටවත් යන්න දෙන්නේ නෑ..එහෙම වුනොත් සයිට් එකේ තියන ඇඩ් එකත් නැති වෙනවා.. මේ වෙද්දිත් රිසල්ට් ඩේටාබේස් එක සර්වර් එකට දාලා ඉවරයි...ඒක මම හොදටම දන්නවා...ඉතිං ඩයලොග් එවුන් කරන්නේ පාන්දරට ඩේටාබේස් එකට ලොග් වෙලා රිසල්ට් බලලා අර එස් එම් එස් වලට රෙජිස්ටර් වුන එවුන්ට යවලා හම්බ කරගන්නවා..ඕකයි හැමදාම වෙන්නේ....

Last edited: