කැලනිය වෝටර් වර්ල්ඩ්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    වෝටර් වර්ල්ඩ් එකනම් හොදයි මචන් ඒත් කුරුළු උයනට ගියාමනම් මචන් දුක හිතෙනව.... ඇත්තටම එතන ඉන්න කුරුල්ලන්ටනම් කරන්නේ ලොකු අසාධාරණයක්. මොකද එතෙන්ට ගියාම ඒක පේනව.. සත්තුන්ට ආදරය කරන අයට ඒක හොදට දැනෙනව... ගොඩක් ගිරව් වර්ග ඉන්නව නමුත් උන් ඉන්න කූඩු තුළ ඒ තරම් ඉඩක් නෑ.... උන්ට තියෙන නිදහස සීමා කරල අපි ඒකෙන් සතුටක් ලබනව....