2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    එළකිරි කොල්ලෙක්;14374432 said:
    මචන්zzලා මමත් එහෙනම් කැපෙනවා...
    ආපහු මේ පැත්තෙ කාලෙකට එන්න නම් හිතක් නෑ දැන්
    කට්ටියටම ගුඩ් ලක්!
    අද ඇත්තටම මානසිකව වැටුනා බං
    මෙවන් විපතක් වන සතුරෙකුටවත් නොවේවා
    :no:
    අද කෙල්ලත් එක්කත් කතා කරලා ඒ ගැනත් තීරණයක් ගන්නවා:dull:
    :confused:මොකද යකෝ මේ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    1994 yako..aiya kiyala balanne ne baninawa dana ganin

    සාමාන්‍යයෙන් 94 ඉපදුන උන් 2013 A/L කරනවා. උඹ මොකද තව අවුරුදු 2ක් ඉන්නෙ? අවුරුදු දෙකක් ෆේල් වුනා නේද?:lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    hm dan pala ethin:dull:
    yanawa bn:dull:
    elazz machaan:D
    dan oka amathaka karala issarahata karana deyak hithapan
    ow bn:baffled:
    මචන්ල මට BBS.. S- Maths වලට​, Distric Rank 239. Z- 1.13 ටිකක් හිතට අවුල්, සින්දු අහන්නත් මොකකද වගේ,:dull: හෙමීට​ කැපෙන්නම් :oo: :yes:
    congratzz harshayooo.ela machan umbawa aniwa honda uni ekakata set wenna wish karanawa:yes:
    ela ne delmoo:Dcongratss!
    තෝ Cතුනක් අරගෙනත් අඬනවද බන්? ෆෙල් වෙච්ච උනුත් ජොලියෙ ඉන්නවා:angry:
    :no:andanne nethuwa kohomada bn?? kalin para eka na ne:no:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    avatar415371_4.gif
    avatar56740_18.gif

    උඹලා දෙන්නා කොහොමද කොල්ලනේ
     
    Status
    Not open for further replies.