campus puluwanda ? 2012 A/L

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=Arial, Helvetica, sans-serif]COMMON GENERAL TEST[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]047[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]GENERAL ENGLISH[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]F[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]ECONOMICS[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]BUSINESS STUDIES[/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif]ACCOUNTING[/FONT]

    SummaryZ - Score
    1.6703
    District Rank
    472
    Island Rank
    1481
    මල්ලි මේක අනුව ඔයා පොත පුරවනකොට ඔයාට කරන්න ඕනේ මොක්කද්ද කියලා බලලා පුරවන්න,ජපුරට නම් මැනේජ්මන්ට් බැරිවෙයි ,එත් කොලබ ,රුහුණ ,නැගෙනහිර ,කැලණිය ,පුළුවන් ,ජපුරේ බ්කොම් ,it නම් පුළුවන් වෙයි අනිවාරයෙන්න්ම එකයි ඕක පුරවද්දී පරිසම් වෙන්නකිවේ.අපේ කෙනෙක් වැරදියට පුරවල ,නැගෙනහිර යන්න උනා mgt වලට ,කැළණියේ bcomකරන්න පුළුවන්කම තියෙද්දී ,කැමැත්ත ඔබගේ

    රිසල්ට් එකට සුබ පැතුම්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹට හරියටම කැම්පස් යන්න පුලුවන් ද කියලා බලාගන්න නම් මේ පොතේ තියෙනවවා පසුගිය අවුරුදු වල උපාධි වලට ඕන z score අවම එක. පොතේ අවසාන පිටුවේ තමයි තියෙන්නේ. ඒකත් එක්ක තමුන්ගේ score එක compare කරලාම බලන්න.

    UGC admissions
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    සුභ පැතුම් මචං මෙන්න මේකට පුලුවන්ද දන්නෙ නෑ නේද මචෝ යන්න

    Untitled.png

    මගුලක් කතා කරනව. මෙරිට් ලිස්ට් 1න් ම මොරටුව ඉන්ජි යන්න පුලුවන්.බට් උඹට ශුවර්ද මේ රෑන්ක්??? කොහේ ලමයෙක්ද මේ?
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka
    [FONT=Arial, Helvetica, sans-serif]COMMON GENERAL TEST[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]047[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]GENERAL ENGLISH[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]F[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]ECONOMICS[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]BUSINESS STUDIES[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]ACCOUNTING[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    SummaryZ - Score
    1.6703
    District Rank
    472
    Island Rank
    1481

    All the best Machan. Japura Mgt Set wenna rare chance ekak thiyenawa. Eth set unath godak welawata Marketing, HRM wage thamai Fepartment watenne. Sure ma karanna ba. Habai Japure BCom eyi.

    Colombo nam awlak wena ekak na Mgt walata. Kalanith gemak na. Habai kollo cam giyama kadda nam aniwa hadaganna wei. A/L kaddata F kiyanne tikak mul kale marenna wei. Habai baya wenna epa. Bari un thamai anthimata goda danne. Anyway all the best.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    [FONT=Arial, Helvetica, sans-serif]COMMON GENERAL TEST[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]068[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]GENERAL ENGLISH[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]S[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]ECONOMICS[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]BUSINESS STUDIES[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]ACCOUNTING[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    Summary Z - Score
    1.4972
    District Rank
    448
    Island Rank
    3156

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගුලක් කතා කරනව. මෙරිට් ලිස්ට් 1න් ම මොරටුව ඉන්ජි යන්න පුලුවන්.බට් උඹට ශුවර්ද මේ රෑන්ක්??? කොහේ ලමයෙක්ද මේ?
    කෙල්ලෙක් බන් උසස්පෙළ කරන්න කොලබ ඇවිල්ල කරේ
    එකී බය වෙලා A3 නැති නිසා කැම්පස් යන බැරි වෙයි කියලා
    මොරටු පුලුවන්ද මචෝ
     
    Last edited:

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    [FONT=Arial, Helvetica, sans-serif]COMMON GENERAL TEST[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]047[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]GENERAL ENGLISH[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]F[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]ECONOMICS[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]BUSINESS STUDIES[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]ACCOUNTING[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    SummaryZ - Score
    1.6703
    District Rank
    472
    Island Rank
    1481

    uba colombo district neda,

    ubata puluwan Japura Public mgt, Bcom, IT wage ewa.

    Habai uba Management kelinma illuwoth yanne Kalaniya wage.

    Japura enna onnam Japure Public mgt, Bcom, IT illanna.
     
    Last edited: