2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
තෑන්ක්ස් සින්දුව දුන්නට. මේ සින්දුවෙ විශේෂත්වයක් තියනවා. මේ සින්දුව කියන්නෙ ෆිල්ම් එකේ රඟපාන නලුවො තුන් දෙනාමයි. (Hrithik Roshan, Abhay Deol & Farhan Akhtar):yes:

අනිවා. ඔතන ෆර්හාන් නං සිරාම චරිතයක්. මල්ටි ටැලන්ටඩ් පොරක් :yes::yes::yes:
 
prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    46814_481249595245102_139604548_n.png
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෑන්ක්ස් සින්දුව දුන්නට. මේ සින්දුවෙ විශේෂත්වයක් තියනවා. මේ සින්දුව කියන්නෙ ෆිල්ම් එකේ රඟපාන නලුවො තුන් දෙනාමයි. (Hrithik Roshan, Abhay Deol & Farhan Akhtar):yes:
    Farhan Akhtar ගෙ voice eka patta:D.mama asama naluwek.eyage thatha athtama kaviyek wage thma mathka:rolleyes:.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සුපුන් ඩොට් කියන එකේ සැඟවුන තේරුම තමයි අකවුන්ට් එක හදනකොට සුපුන් කියන එක විතරක් දාන්න බෑ කිවුවා. ඉතින් ම්ම තිතක් තිබ්බා:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14375388 said:
    අනිවා. ඔතන ෆර්හාන් නං සිරාම චරිතයක්. මල්ටි ටැලන්ටඩ් පොරක් :yes::yes::yes:
    :yes::yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Farhan Akhtar ගෙ voice eka patta:D.mama asama naluwek.eyage thatha athtama kaviyek wage thma mathka:rolleyes:.

    ජාවෙද් අක්තාර් පප්පා හනී ඉරානි අම්මා. කුඩම්මා ශබානා අස්මි නංගි සෝයා අක්තාර්
    මූ ජා නිසාර් අක්තාර් ගෙ මුණුපුරා. කවියෝ ලෝකයක්.
    තව ඕනෙ නං දෙන්නං. මම හොදට මූ ගැන හොයල තියෙන්නෙ :P
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අම්මෝ වෙලාව යනව දැනුනෙ නෑ සින්දු අහන ගමන්
    ඉස්තුති වේවා සින්දුව දුන්නට
    මේක අහලම දොය්යන්න යනවා
     
    Status
    Not open for further replies.