පළවෙනියො වුන දෙනා ගැන රාජපක්ෂ විරෝධී ඇහෙන් බලන ඒත් ඒ කොල්ලො දෙන්නා ගැන මෙලෝ දෙයක් නොදන්න අය මොනවා කිව්වත් උන් දෙන්නා ගැන දන්න අය කියන කතා බලපල්ලා.
· 7 hours ago mita kalin hambantotin maths 2007 isl 9,2008 isl 6,2009 isl 7 ava.me year maths island 1st una kolla gena kaget hopes tibuna.u maths olympiad kasakastan gye pencha kale.AL maths syllabus ivaravela tibune grade 9 di.2010,2011 batch vala AL maths class 2ka test 2ka 1st une u fun 1ta evit liyala.southern vala 25 yr idan phy class karana popular sir kenekge revision test 1ka dapu 1ma 100% demme e kolla vitaray.
THERE ARE NOTHING TO WONDER! IT IS YOURS MALLYO..............!CONGRATES!
· 6 hours ago The school was established in 1940 as one of the first few Central Colleges. The name came after late D.M Rajapaksa, the MP for Hambantota. He was the initiator of Rajapaksa political dynasty. It was the only school in Hambantota district which provided AL in science until late 70. It is a very good school which has provided world class academics.
It is true that under present government, the school developed significantly with marvelous facilities and excellent teachers which attracts bright students in the area.
So please appreciate the acheavements of these two kids. BTW Mahinda Rajapaksa was not a past student of this school.
· 1 hour ago කරුණාකරලා මේ සයිට් එකේ comments දාන එවුන් දැනගනිල්ලා රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය කියන්නේ මොකක්ද කියල.තොපි දන්නේ නෙති උනාට මේක ලංකාවේ තියෙන හොඳම ඉස්කෝලයක්.ඉතිහාසේ හැමදාම කරාපිටිය medical faculty and moratuwa Engineering faculty ekata දකුණෙන් වැඩිම ළමයි එන්නේ මේකෙන්.දකුණෙන් රාජකීය විශාකා යන ලමයි අන්තිමට ඒවා දාල එන්නෙත් මේකට.මේ school එකට මම ගියෙත් කොළඹින්.යන්න බෑ කියල ගියාට ගිය ගමන් පිස්සු හැදුන.මෙච්චර පහසුකම් තියෙන මෙච්චර දක්ෂ මෙච්චර ලොකු මෙච්චර හොඳ school එකක් මේ වගේ පැත්තක තියෙනවද කියල.එත් දැන් ඒ පැත්ත පිටරට වගේ.ඒවා ගැන වැඩක් නෑ.මේ ප්‍රථිපල ගත්ත දෙන්න ගැන හොඳට හොයල බලන්න.කොච්චර දක්ෂ දෙන්නෙක්ද කියල.නිකන් දුෂ්ට කතා කියන්නෙපා.උන් දෙන්න ඔය කොළඹ එවුන්ට වැඩිය රටේ නම තියල තියෙන්නේ.ජයවේවා රදපස මවුනි.
· 4 hours ago Please dont neglect these 2 student's Dedication & reputation.......... They attend our tution classes. At every month tests also they are at the top level..... Rusiru is a student who attend olympiad representing srilanka and won awards......... both of them are really bright students........... Anyone can go and check this link to rusiru's performances in olympiad 2010.....
http://www.imo-official.org/participant_r.aspx?id=19822