2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    0002020B.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    179.gif
    චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
    179.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉතාම කරුණාවෙන් ඉල්ලන්නෙ...
    වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයට නොන්ඩි ෆොටෝ දාන්න එපා යාළුවනේ...
    ඒකට හේතුවක් තියෙනවා...
    ඔබලා පේන්නෙ ඒ3ක් ගත්තු උන් විදියට
    නමුත් මීට වසරකට කලින් ඉදල මේ දිස්ත්‍රික්කය පුරාවටම මේ මල්ලිල ජනප්‍රියයි...
    ගුරුවරු හැමෝම දන්නව මුන් දෙන්න පට්ට රිසලට් එකක් දායි කියල....
    ඒ දේ අද සිද්ද වෙලා...
    හම්බන්තොට ඉන්න අපිට මේක පුදුමයක් නෙමෙයි....
    දන්නවද මැත්ස් පේපර් එක ලියපු මල්ලි පේපර් එකේ වැරදි ගානක් දැකල
    සර් මේ ගාන වැරදියි ඒක මේ විදියටයි වෙන්න ඕන
    එහෙම ආවනම් උත්තරය මේකයි...
    නමුත් සර් දීල තියෙන විදියට උත්තරය මෙහෙමයි කියල පවා හදල තියෙනවා...
    අපි ඒක රිසලට් එන්න කලින් ඉදල දන්නවා....
    ඒ නිසා අනේ වැදල ඉල්ලන්නෙ...
    බුද්ධිමත් ඒ මල්ලිල දෙන්නට
    දේශපාලන සුනඛයන් දාන ෆෙස් බුක් හෝ වෙනත් ප්‍රචාරණ මාධ්‍ය වලට සහාය දෙන්න එපා...
    පින් සිද්ද වෙයි
    මම අද ඒ මල්ලි මුණ ගැහැණා...
    ඌට හරි දුකයි උගේ බුද්දිය මහින්දගේ ජිල්මාට් එකක්, හොර වැඩක් කියල කියන එකට
    මේක කොළඹ උනානම් ඔයාල ඔය විදියට කරයිද
    දුෂ්කර පළාතක
    දුෂ්කර විදියට ඉගෙනුම ලබන මුන් දෙන්නව පහු කරන්න අනෙක් උන්ට බැරි වීම
    මුන් දෙන්නගෙ වරදක්ද
    වැදල ඉල්ලන්නෙ
    එළකිරියෙ නංගිල මල්ලිලා අයියල අක්කලා ඒ පව කරන්න එපා
    උන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දෙන්න මඩ ගහන්නෙ නැතිව
    ස්තූතියි
    -සස්ලිට්-
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Style අයියේ.........,:yes::yes::yes:
    මට ඕනේ "අද අපේ තාත්තා" සින්දුව -Funky Dirt- ලගේ :):):)
    ගිය පාර දුන්නෙත් නෑ ඔන්න මොකක්ද හේතුවක් කියල :dull::dull::dull::no:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ ඉතින් හැමදාම හොදින් කොරන්ඩ කියල මාරු වෙනවනෙ....:yes:

    නෑ ටිකක් වෙලා ත්‍රේඩ් එකේ ඉන්නව. ඊට පස්සෙ සද්දයක් නැතිවුණහම නිහඬව ඉන්නව :rolleyes:
     
    Status
    Not open for further replies.