A/L 2012 - Dakune Kollo Cup Win

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    අපෙ මලයත් පාස් උනා C,S,S (maths). ඔන්න මෙදා සැරෙ දකුනෙන් Maths, Science ලංකාවෙන්ම එක එකම ඉස්කොලෙන්. දැන් JVP /UNP උන් කියවි මෙකත් ආන්ඩුවෙ වැඩක් කියලා ( මොකද රජපක්ශ නම ගන්න කරපු වැඩක් කියලා. ලගදිම ඔකත් ගනිවි මාත්තෘකාවට )

    ඔය කොලඹ ලොකු ගනන් දිල A/C Room වල ක්ලස් කරත් . දුකෙන් ඉගෙන ගන්න එකා කවදා හරි අංක 1.

    පේල් උන මල්ලිල ඔවා ගනන් ගන්න එපා. තව මාස කියද ඉලග එකට. එක සතියයි සෙරම අමතකයි.

    Congtratz!.

    Proud to Be Down South.

    ලංකාවෙ ඉස්ප්පිරිතල වල වැඩ.

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mona unath kisima proof ekak nathuwa mekata politics gava ganna hoda naha.unuth api wage kollone.kawuruth duk widinawa A/L pass wenna.kawuru pass unath ratata wadak karoth e athi.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ කොල්ලො දෙන්න 9 වසරෙදි ඒ ලෙවල් සිලබස් එක ඉගෙනගත්ත අය. එහෙව් මීටර් කියල දැනගෙනත් අනිත් උන් මේකට මඩගහන්න හදන එක තමයි බලු වැඩේ:frown:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    03(30).jpg

    04(26).jpg

    05(25).jpg
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mekai machan scene eka. mama kiyanne naa un hariyata kale naa kiyala...
    eth mechcara kal godak welawata island rank gatte colombo, kurunegala, matara district wala ewun..(last yr jaffna)
    bt me awurudde grade 5 exam eketh, A/L eketh hambantotata gihin..(Ekath D.A.Rajapakse ekata :P)
    anit eka godakma hodata mula idala wada karapu ewun grade 5 exam eka pass unama hari. O/L pass unama haari hoda iskola walata yanawa(royal, ananda, nalanda wage)
    e okkoma baluwama poddk odd wage.. bt eka unge hakiyawamanam magen best wishes...
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    habai munge moona dakkama nam hithenawa island rank daanath athi kiyala...:P

    මූණෙන් මිනිස්සු මනින්න එපා බං.අහිංසක දුප්පත් කොල්ලෝ.උබල වගේ නෙමේ මුන් ගොඩක් දුක් විදිනවා.:no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මූණෙන් මිනිස්සු මනින්න එපා බං.අහිංසක දුප්පත් කොල්ලෝ.උබල වගේ නෙමේ මුන් ගොඩක් දුක් විදිනවා.:no:
    :yes::yes: මනුස්සයෙක්ගෙ රූපෙට ගරහන මුන්ට කොහෙද ඉගෙනගන්න දේවල් පිහිටන්නෙ:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මූණෙන් මිනිස්සු මනින්න එපා බං.අහිංසක දුප්පත් කොල්ලෝ.උබල වගේ නෙමේ මුන් ගොඩක් දුක් විදිනවා.:no:
    that was a complement:oo::oo:
    btw ubala hitanna epa api me car eke gihilla bahala AC classroom wala idala car eke gedara apu ewun kiyala..:oo:
    mamath dakune (matara)..paththare damme nati unaata apith pattama katu kaala tyenawa. (bt eka kattakwat kawe igena ganna nemei:P) dawas ganan badaginne idalath thiyenawa. hujja toothpaste wage gana wenakan awwe bicycle padala thiyenawa.. mala gewal gaane dawas ganan idala thiyenawa..
    katu kaama gana nam wastuwe mata kiyanna enna epa..ok...:D
     
    Last edited:
    Jan 14, 2013
    77
    61
    0
    හෑකියාවයි උත්සහයයි තියෙනම් පුලුවන් මචන්. මමත් දකුණේ.කාට හරි සෑකනම් ඔන වෙලාවක ඈවිත් ඒ දෙන්නාගේ දෑනුම පරික්ශා කරපල්ලා.නිකන් රාජපක්ශ කෑල්ලක් නිසා ඒ ලමයි දෙන්නව චා කරන්න හදනවනම් ඒ වගෙ පොරවල්ට මොළයක් තියෙද කියලා හිතන්න ඔන. පොඩ්ඩක් එහෙම කියන අය ඒ ස්කොලෙටත් ගිහින් බලපන්.අනික උබලා මොනා කියුවත් ඔනම තෙනක දකුනේ පොරක් උඩින් ඉන්නවා.(හිරේ උනත්) උබලට ඔච්චරම කහනවනම් ඊලගපාර කොළබට ගනිල්ල චන්ස් 1 ) අවන්කවම හිතට දෑනුන දේ කියුවෙ. පාලාතකට බනින්න නෙමෙයි බලු වෑඩේ බලුයි කියලයි කියුවෙ
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    :yes::yes: මනුස්සයෙක්ගෙ රූපෙට ගරහන මුන්ට කොහෙද ඉගෙනගන්න දේවල් පිහිටන්නෙ:P
    අනේ පලයං හුට්ටො යන්නෙ , තෝ ඔය කටින්මනේ රනිල්ටයි සෝමවංශට ගෙයි පොන්න ලුක් එක ගැන කියන්නෙ
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    අනේ ඇයි බං උඹලා මුස්ලිම් එවුන් වගේ දකුණෙ දකුණේ ගාන්නෙ ? මෙච්චරකල් කොලඹ එවුන් බස්නාහිර කියලා ලොකුවට කෑගැහුවේ නෑ නේ ? මුං ඔක්කොම ලංකාවෙ මිනිස්සු , මොන රෙද්දක්ද
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    mekai machan scene eka. mama kiyanne naa un hariyata kale naa kiyala...
    eth mechcara kal godak welawata island rank gatte colombo, kurunegala, matara district wala ewun..(last yr jaffna)
    bt me awurudde grade 5 exam eketh, A/L eketh hambantotata gihin..(Ekath D.A.Rajapakse ekata :P)
    anit eka godakma hodata mula idala wada karapu ewun grade 5 exam eka pass unama hari. O/L pass unama haari hoda iskola walata yanawa(royal, ananda, nalanda wage)
    e okkoma baluwama poddk odd wage.. bt eka unge hakiyawamanam magen best wishes...

    well said!!!!!!
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    දකුණේ දකුණේ කියල කොහෙවත් නැති ප්ර දේශ වාදයක් ඇති කරපල්ලා පුළුවන් නම්.