Mahela Jayawardene & Jehanr New Video

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මෙන්න මචන්ලා මහේල ජයවර්දන සහ jehanr ගෙ Video එක..
    මේක කරලා තියෙන්නේ මහරගම පිළිකා රොහලට ආධාර පිණිස කරන Ignite කියල Concert
    එක පොඩි Promotion එකක් විදිහටයි...:yes::yes:



    කලින් බලල නැත්නම් බලල අපිටත් සලකල යන්න මචන්ලා..:yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල:cool:
    හෙට තමයි බලන්න වෙන්නෙ:dull:

    +ජයවේවා
    11.gif