To You My Bro..

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හිමින් හිමින් ඉතින් මාත් Posts 7000ක් ගැහුව්වා එහෙනම් :P

    හෙහෙහෙ ඒක නිසා මම කවියක් ලිව්වා මගේ ආදරණීය අයියාට..මම හිතනවා එයා කැමති වෙයි කියලා..

    z6tKEAs.jpg

    කවි ලියන්න Expert කෙනෙක් නෙවෙයි...වැරදි ඇති :)
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අයිය ඔයා වගේ නංගි කෙනෙක් ලැබීම ගැන ආඩම්බර වෙන්න ඕනේ.... :yes::yes::yes:
    Post 7000ට සුභ පැතුම්........:yes::yes::yes:
    congratulations013.gif

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ සුභ පැතුම් නංගි........
    තව තවත් එළකිරියේ රැදෙන්නට වරම් ලැබේවා.....!

    අපායේ නායක යක්ෂනී උනත් හරිම කවිකාරයි........!

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපොයි අයියා. ඉතින් මම කොල්ලෙක් උනත් මටත් අයියා කෙනෙක් ඉන්නවනෙ. ඉතින් මටත් මාව බලපු හැටි මතක් උනා. කරදරෙකදී ආපු හැටි මතක් උනා. අවුලක් උන ගමන් අනිකාට නෙලපු හැටි මතක් උනා.
    වැරද්දක් උන ගමන් අවවාදයක් දීපු හැටි මතක් උනා.
    කොහොම අමතක කරන්නද කොහොම අමතක වෙයිද? සදා මතකයි.
    සහෝදර ප්‍රේමය අමතක කල නොහැකිය කිසි දින.:cool::cool::cool:
    7000ට සුබ පැතුම් ඉතින් :)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නියමයි නන්ගෝ.ඔයාගෙ අයියා හුඟක් වාසනාවන්තයි.මම ඒ දේ දන්නවා,අයියට අසනීපයක් උනු වෙලාවට ඔයා දුක් වෙන තරම් මම දැකලා තියනවා.ඔය දෙන්නටම මම හදවතිනම ආශිර්වාද කරනවා.මහ ලොකු වයසක මම නෑ.ඒත් බල්ලෙක්වත් පව්ලේ නැති මනුස්සයෙක්ට ඔය දෙන්නගෙ සහෝදරකම දැකපුවාම හදවතටම දැනෙනවා.බුදු සරනයි!

    පෝස්ට් 7000ට සුභ පැතුම් නන්ගෝ
    11.gif
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ela ela lassanai...:D

    Congradz...keep posting...:D

    අයිය ඔයා වගේ නංගි කෙනෙක් ලැබීම ගැන ආඩම්බර වෙන්න ඕනේ.... :yes::yes::yes:
    Post 7000ට සුභ පැතුම්........:yes::yes::yes:
    congratulations013.gif

    මගේ සුභ පැතුම් නංගි........
    තව තවත් එළකිරියේ රැදෙන්නට වරම් ලැබේවා.....!

    අපායේ නායක යක්ෂනී උනත් හරිම කවිකාරයි........!

    thank_you_03.jpg
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ලස්සන නිර්මාණයක් නංගි..
    11.gif

    පොස්ට් 7000 සුබ පැතුම්..:yes:

    පූස්;14382944 said:
    අපොයි අයියා. ඉතින් මම කොල්ලෙක් උනත් මටත් අයියා කෙනෙක් ඉන්නවනෙ. ඉතින් මටත් මාව බලපු හැටි මතක් උනා. කරදරෙකදී ආපු හැටි මතක් උනා. අවුලක් උන ගමන් අනිකාට නෙලපු හැටි මතක් උනා.
    වැරද්දක් උන ගමන් අවවාදයක් දීපු හැටි මතක් උනා.
    කොහොම අමතක කරන්නද කොහොම අමතක වෙයිද? සදා මතකයි.
    සහෝදර ප්‍රේමය අමතක කල නොහැකිය කිසි දින.:cool::cool::cool:
    7000ට සුබ පැතුම් ඉතින් :)

    thank-you.jpg
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නියමයි නන්ගෝ.ඔයාගෙ අයියා හුඟක් වාසනාවන්තයි.මම ඒ දේ දන්නවා,අයියට අසනීපයක් උනු වෙලාවට ඔයා දුක් වෙන තරම් මම දැකලා තියනවා.ඔය දෙන්නටම මම හදවතිනම ආශිර්වාද කරනවා.මහ ලොකු වයසක මම නෑ.ඒත් බල්ලෙක්වත් පව්ලේ නැති මනුස්සයෙක්ට ඔය දෙන්නගෙ සහෝදරකම දැකපුවාම හදවතටම දැනෙනවා.බුදු සරනයි!

    පෝස්ට් 7000ට සුභ පැතුම් නන්ගෝ
    11.gif
    අයියට ගොඩක් ස්තුතියි :)