ගාල්ලෙදි සෙට් වෙමුද ?

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    172365177d41022c0c56f0c26031d2dc573566c9.jpg


    මීට කලින් එළකිරි ගොඩක් මේමබර්ස්ලා Trip ගිහින් තිබුණා.. Get Together කරල තිබුණා.. ඒත් ඔය අතරෙ ඒ එකකටවත් සහභාගි වෙන්න බැරි වෙච්ච අයත් ඇති.. ගොඩක් වෙලාවට ඒ වෙනුවෙන් කාලයක් වෙන්කරගන්න බැරි වෙච්ච නිසා හෝ වෙන ප්‍රශ්නයක් නිසා.. ඒ වගේම එළකිරියට අලුතින් මෙම්බර්ස්ලා විශාල ප්‍රමාණයක් මේ වෙද්දි එකතුවෙලා තියෙනවා.. ඔය දේවල් දකිද්දි නම් මට හිතුනෙ ආයෙම මේ වගේ දෙයක් කලා නම් හොඳයි කියලා.. අපි කල්පනා කලේ මේ වැඩේ ගාල්ලෙ කරන්න.. මොකද ගාල්ලෙත් එලකිරි සාමාජික සාමාජිකාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවනේ.. ඒ වගේම ගාල්ල කියන්නෙ බොහොම සුන්දර නගරයක්.. අපි කවුරුත් කැමතියිනේ කවදාවත් නොදැකපු සයිබර් යාලුවෙක් එක්ක හැබැහින් මුණගැහිලා වචනයක් හරි කතා කරන්න..

    ඔයාලගෙ උදව් නැතුව කොහොමටවත් මේ වැඩේ කරන්න අමාරුයි.. ඒ නිසා මං අනිවාර්යෙන්ම ඔයාලගෙ අදහසුත් බලාපොරොත්තු වෙනවා.. මොකද කට්ටිය කියන්නෙ..? කොහොම හරි මේ වැඩේ කරමු නේද..?
    තැන, දිනය, වේලාව හැම එකක්ම ඉදිරියෙදි දැනුම් දෙන්නම්.. දිගටම ත්‍රේඩ් එකත් එක්ක ඉන්න..



    172365186cf8a51be4ac53687c3167f9d7ee6346.jpg



    අපි Train එකේ තමයි එන්නෙ මචන්
    අපි උදෙන්ම කොටුවෙන් නගින්න ඉන්නේ මචෝ
    අපි feb 25 ොය දව තමයි වැඩේ දාගෙන තියෙන්නෙ
    කට්ටිය මොකද කියන්නෙ
    අදහස් තියෙනවා නම් කියන්න
     
    Last edited:
    • Like
    Reactions: Anuja methsara

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නියම වැඩක් මචන්ලා:cool:.බොක්කෙන්ම සුභ පැතුම්
    11.gif
    .කරුමෙට මම ලංකාවෙ නෑ:sorry:
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    අපායෙ හරි සෙට් වෙමු :D

    අහ්! මේ ඉන්නේ ගාල්ලේ එල කොල්ලෙක්...
    11.gif
    11.gif
    11.gif

    ගාල්ල... ගාල්ල ලගපාත ඉන්න උන් වරෙල්ල ඔන්න...:yes:

    math enawa

    Machanla api wede kohoma hari supiriyata karamu... Date akak ehema set kara gamuda machan week end and holiday akak wage wenna oni neda ?
     
    Last edited: